Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: පුවත්/නිවේදන

පුවත්/නිවේදන

බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනයයි

2021 අයවැයෙන් නිවේදනය කරන ලද බදු යෝජනා

15-01-2021
පාර්ශ්වකරුවන් වෙත කෙරෙන නිවේදනයයි

මාර්ගගත ක්‍රමය හරහා බදු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

14-01-2021
එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි තැනැත්තන් වෙත කෙරෙන නිවේදනයයි

එකතු කළ අගය මත බද්ද(VAT) තාවකාලික ලියාපදිංචිය

31-12-2020
එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි තැනැත්තන් වෙත කෙරෙන නිවේදනයයි

එකතු කළ අගය මත බද්ද(VAT) විලම්භනය කිරීමේ පහසුකම

30-12-2020
විශ්‍රාම යන සේවා නියුක්තිකයන්ගේ සේවාන්ත ප්‍රතිලාභ මත බදු රඳවා ගනු ලබන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය, අර්ථසාධක අරමුදල් සහ සේවා යෝජකයින් වෙත කෙරෙන නිවේදනයයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බදු ප්‍රේෂණය කිරීම සඳහා වන කාලය දීර්ඝ කිරීම

30-12-2020
රඳවා ගැනීමේ බදු අනුයෝජිතයින් වෙත සිදු කෙරෙන නිවේදනයයි

තක්සේරු වර්ෂය 2019/2020 උ.වි.ගෙ. සහ රඳවා ගැනීමේ බදු ප්‍රකාශයන් සැපයීම

23-12-2020
බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනයයි

බහුජාතික ව්‍යවසාය සමූහ විසින් රටින් රට වාර්තාව ගොනු කිරීම සම්බන්ධව දැනුම් දීම

23-12-2020
ප්‍රතිමුඛ ප්‍රේෂණ කිරීම් වල නිරත වාණිජ බැංකු සහ බලයලත් වෙළඳුන් සහ ප්‍රතිමුඛ ප්‍රේෂණ සිදු කරන තැනැත්තන් වෙත කෙරෙන නිවේදනයයි

ප්‍රතිමුඛ ප්‍රේෂණ සිදු කිරීම සඳහා නිශ්චිත කාලසීමාවකට නිකුත් කරන ලද නිශ්කාෂණ සහතිකවල වලංගු කාලසීමාව දීර්ඝ කිරීම

22-12-2020
බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනයයි

තක්සේරු වර්ෂය -2019/2020 ආදායම් වාර්තාව සමඟ ඉදිරිපත් කළ යුතු පැවරුම් මිල තොරතුරු පිළිබඳ පැහැදිලි කිරීම

26-11-2020
බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනයයි

2019/2020 තක්සේරු වර්ෂයේ ආදායම් වාර්තාවට අදාළ ප්‍රධාන ගොනුව සහ රටින් - රට වාර්තාව යන පැවරුම් මිල ප්‍රලේඛන ගොනු කිරීම

24-11-2020

අවසන් වරට යථාවත් කිරීම : 31-12-2020