Skip Ribbon Commands
Skip to main content
Betting and Gaming Levy Unit
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: ඔට්ටු සහ සූදු බදු අංශය

ඔට්ටු සහ සූදු බදු අංශය

නීති අණපනත් වලට අනුව ඔට්ටු සහ සූදූ බදු අයකිරීම් මෙම අංශය මඟින් කෙරේ.

අංශයේ ප්‍රධාන කාර්යයන්
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • ඔට්ටු සහ සූදූ බද්ද එකතු කිරීම.
  • බදු ගෙවන්නන් දැනුම්වත් කිරීම
  • මහජනයා වෙත උපදෙස් මාලාවන් නිකුත් කිරීම.
අංශය පිහිටුවා ඇති ස්ථානය
  • 10 වන මහල,
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත
  • කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර
  • ජ්‍යේෂ්ඨ කොමසාරිස්
    දු. ක.: 011-213 4960
    ​ ෆැක්ස්: 011-233 8599
  • කොමසාරිස්
    දු. ක.: 011- 213 5070
    ෆැක්ස්: 011-233 8549 ​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016
Thank You! Tell Us More !!