Skip Ribbon Commands
Skip to main content
Corporate Tax Units
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: සං​ස්ථාපිත බදු අංශය

සංස්ථාපිත බදු අංශය

සමාගම් වලට (විශාල බදු ගෙවන්නන්ගේ අංශ වලට වෙන් කර ඇති සමාගම් හැර) අදාල සියළුම බදු වර්ග සම්බන්ධව කටයුතු කිරීම සඳහා සංස්ථාපිත බදු අංශ ස්ථාපනය කොට ඇත‍. මෙහි සංස්ථාපිත බදු අංශ 15ක් සහ විගණන කටයුතු සඳහා වෙන් වූ අංශයක් පිහිටුවා ඇත.

අංශ
  • 4, 5, 12, 14, 15, 5B ( ජාත්‍යන්තර අංශය) අංශයන්
  • 4A, 5C, 5D, 17 අංශයන් සහ සංස්ථාපිත බදු​ විශේෂ විගණන අංශය
  • 4B, 5E, 5F, 13, 16, 18 අංශයන්

සියළුම නිර්වාසික තැනැත්තන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධාන වලට අදාල ලිපිගොනු සම්බන්ධ කටයුතු ජාත්‍යන්තර අංශය මඟින් කරනු ලබයි.

සංස්ථාපිත බදු අංශයන්හි ප්‍රධාන කාර්යයන්
  • බදු අනුකූලතාවය පාලනය කිරීම
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • ආදායම් වාර්තා නිකුත් කිරීම සහ ලබා ගැනීම
  • ඉල්ලීම් මත බදු නිෂ්කාශන සහතික සහ අනෙකුත් තහවුරු කිරීම් නිකුත් කිරීම
  • මුද්දර බදු කාර්ය සඳහා කොටස් අගය තීරණය කිරීම
  • බදු සඳහා වාසික බවට වූ සහතික සඳහා නිර්දේශ කිරීම
  • වාණිජ බැංකු හරහා බාහිරට කෙරෙන ප්‍රේෂණ සඳහා බදු නිෂ්කාශන සහතික නිකුත් කිරීම (ජාත්‍යන්තර අංශය මඟින්)
අංශ පිහිටා ඇති ස්ථාන

ඒකකය ස්ථානය
14 සහ 15 අංශයන් 5 වන මහල
5D සහ 12 අංශයන් 8 වන මහල
4, 5, 4A සහ 5C​ අංශයන් 9 වන මහල
ජාත්‍යන්තර අංශය 10 වන මහල
සංස්ථාපිත බදු විශේෂ විගණන අංශය 11 වන මහල
4B, 5E, 5F, 16, 17 සහ18 අංශයන් නව ගොඩනැඟිල්ල

සම්බන්ධ කර ගැනීමේ විස්තර

අංශය කොමසාරිස්වරයාගේ දුර කථන අංකය ඊ-මේල්
4 011 213 4940 unit4@ird.gov.lk
4A 011 213 4900 unit4a@ird.gov.lk
4B 011 301 0557 unit4b@ird.gov.lk
5 011 213 4961 unit5@ird.gov.lk
5B 011 213 5030 unit5b@ird.gov.lk
5B 011 213 4980 unit5c@ird.gov.lk
5D 011 213 4870 unit5d@ird.gov.lk
5E 011 301 0559 unit5e@ird.gov.lk
5F 011 301 0561 unit5f@ird.gov.lk
12 011 213 4801 unit12@ird.gov.lk
13 011 301 0558 unit13@ird.gov.lk
14 011 213 4550 unit14@ird.gov.lk
15 011 213 4500 unit15@ird.gov.lk
16 011 301 0560 unit16@ird.gov.lk
17 011 301 0556 unit17@ird.gov.lk
18 011 301 0562 unit18@ird.gov.lk ​​​​​​​​​​​​​​​​​​​​
සංස්ථාපිත බදු විශේෂ විගණන අංශය 011 213 5120 corpaudit@ird.gov.lk ​​​​​​​​​​​​​​​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-05-2015
Thank You! Tell Us More !!