Skip Ribbon Commands
Skip to main content
Information Branch
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: තොරතුරු අංශය

තොරතුරු අංශය

තොරතුරු අංශය මඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශ සහ රජයේ අනෙකුත් ආයතන මෙන්ම බැංකු සමඟ තොරතුරු ලබා ගැනීමේ සම්බන්ධීකරන කටයුතු කෙරේ.

අංශයේ ප්‍රධාන කාර්යයන්
  • විවිධ ප්‍රභවයන්ගෙන් තොරතුරු රැස් කිරීම සහ ඒවා අනෙකුත් අංශ අතර බෙදාහැරීම
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • පහත සඳහන් අවස්ථාවලදී අවශ්‍ය බදු නිෂ්කාශන සහතික නිකුත් කිරීම:
    • ඉහළ තනතුරු වලට පත්කිරීම් කිරිමේදී
    • විදේශයන්හි කෙරෙන ආයෝජන සඳහා
    • ප්‍රේෂන සඳහා
අංශය පිහිටුවා ඇති ස්ථානය
  • 12 වන මහල,
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත
  • කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර
    • දු. ක.: 011 2135200
      ෆැක්ස්​​: 011 2338672
  • කොමසාරිස්
    දු. ක.: 011 2135201
    ෆැක්ස්: 011 2338615​​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016