Skip Ribbon Commands
Skip to main content
Metropolitan and Regional Offices
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: නගර බද සහ ප්‍රාදේශීය කාර්යාල

නගර බද සහ ප්‍රාදේශීය කාර්යාල

සමාගම් නොවන තැනැත්තන්ගේ ආදායම් බදු, ආර්ථික සේවා ගාස්තු, සහ ජාතිය ගොඩනැඟීමේ බදු සම්බන්ධ කටයුතු න​​ගරබද සහ ප්‍රාදේශීය කාර්යාල මඟින් කරනු ලබයි. පරිපාලනමය කාර්ය සඳහා එම කාර්යාල කළාප තුනකට බෙදා ඇත.

  • කළාප I - නගරබද සංස්ථාපිත සේවා නියුක්ති අංශය (1, 2 සහ 3 අංශය), ඉහල ආදායම් (ව්‍යාපාර) සංස්ථාපිත නොවන අංශය, කොළඹ නගරබද කාර්යාල (කොළඹ නගර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, මහරගම බටහිර සහ මහරගම නැගෙනහිර)
  • කළාප II - බදුල්ල, ගාල්ල, කළුතර, මාතර, නුවර එළිය සහ රත්නපුර ප්‍රාදේශීය කාර්යාල
  • කළාප III - අනුරාධපුර, ගම්පහ, මඩකළපුව, යාපනය, නුවර, කෑගල්ල, කුරුණෑගල, දඹුල්ල සහ මීගමුව ප්‍රාදේශිය කාර්යාල
ඉහත සඳහන් කාර්යාලයන්හි ප්‍රධාන කාර්යයන්
  • බදු අනුකූලතාවය පාලනය කිරීම
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • ආදායම් වාර්තා නිකුත් කිරීම සහ ලබා ගැනීම
  • ඉල්ලීම් මත බදු නිෂ්කාශන සහතික සහ අනෙකුත් තහවුරු කිරීම් නිකුත් කිරීම.
  • බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
  • බදු සඳහා වාසික බවට වූ සහතික, වරප්‍රසාද පත්‍ර, තීරු බදු සහන වාහන ආනයන බලපත් සඳහා නිර්දේශ කිරීම
කාර්යාල පිහිටා ඇති ස්ථාන
  • නගරබද සංස්ථාපිත සේවා නියුක්ති අංශය (1, 2 සහ 3 අංශය)
    අංක 100, වෑකන්ද පාර, නවම් මාවත, කොළඹ 02
  • ඉහල ආදායම් (ව්‍යාපාර) සංස්ථාපිත නොවන අංශය
    6 වන මහල, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02
  • කොළඹ නගර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ
    අංක 80, ජාවත්ක පාර, කොළඹ 05
  • මහරගම බටහිර සහ මහරගම නැගෙනහිර
    533, හයි ලෙවල් පාර, විජේරාම හංදිය, ගංගොඩවිල, නුගේගොඩ.
  • බදුල්ල
    අංක 17, උදයරාජ මාවත, බදුල්ල
  • ගාල්ල
    අංක 7/4, වක්වැල්ල පාර, ගාල්ල
  • කළුතර
    අංක 195/4, ගාලු පාර, කළුතර
  • මාතර
    අංක 15, ගුණවර්ධන මාවත, පල්ලිමුල්ල, මාතර
  • නුවර එළිය
    අංක 100. බදුල්ල පාර, නුවර එළිය
  • රත්නපුර
    අංක 223, කුඩුගල්වත්ත, රත්නපුර
  • අනුරාධපුර
    බැංකු පෙදෙස, නව නගරය, අනුරාධපුර
  • ගම්පහ
    07 වන මහල, “ලක්සියනෑ මන්දිරය”, කොළඹ පාර, ගම්පහ
  • මඩකළපුව
    275, බවුන්ඩරි පාර, මඩකළපුව
  • යාපනය
    අංක 711, කේ. කේ. එස්. පාර, යාපනය
  • නුවර
    අංක 06, ධර්මරාජ මාවත, නුවර
  • කෑගල්ල
    අංක 480, මීපිටිය, කෑගල්ල
  • කුරුණෑගල
    අංක 42, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
  • දඹුල්ල
    අංක 704, අනුරාධපුර පාර, දඹුල්ල
  • මීගමුව
    අංක 02, ප්‍රධාන වීදිය, මීගමුව
සම්බන්ධ කර ගැනීමේ විස්තර
ප්‍රාදේශිය කාර්යාලය කොමසාරිස්ගේ දුරකථන අංකය ඊ - මේල්
නගරබද සංස්ථාපිත සේවා නියුක්ති අංශය (1, 2 සහ 3 අංශය ) 011 230​2​249 ​​​​​​ m06@ird.gov.lk
ඉහල ආදායම් (ව්‍යාපාර) සංස්ථාපිත නොවන අංශය 011 213 4651​​​​​​ hnw@ird.gov.lk
කොළඹ නගර 011 2504390 colombocity@ird.gov.lk
කොළඹ දකුණ 011 2502564 colombosouth@ird.gov.lk
කොළඹ මධ්‍යම 011 2505274 colombocentral@ird.gov.lk
මහරගම නැගෙනහිර 011 2802433 maharagamaeast@ird.gov.lk
මහරගම බටහිර 011 2803125 maharagamawest@ird.gov.lk
බදුල්ල 055 2222490 badulla@ird.gov.lk
ගාල්ල 091 2222504 galle@ird.gov.lk
කළුතර 034 2222216 kalutara@ird.gov.lk
මාතර 041 2222933 matara@ird.gov.lk
නුවර එළිය 052 2222520 nuwaraeliya@ird.gov.lk
රත්නපුර 045 2222040 ratnapura@ird.gov.lk
අනුරාධපුර 025 2235512 anuradhapura@ird.gov.lk
ගම්පහ 033 2234246 gampaha@ird.gov.lk
මඩකළපුව 065 2222087 batticaloa@ird.gov.lk
යාපනය
021 221 7333
021 222 2076
jaffna@ird.gov.lk
නුවර 081 2223526 kandy@ird.gov.lk
කෑගල්ල 035 2222493 kegalle@ird.gov.lk
කුරුණෑගල 037 2222798 kurunegala@ird.gov.lk
දඹුල්ල 066 228 3655 dambulla@ird.gov.lk
මීගමුව 031 2222124 negombo@ird.gov.lk​
අවසන් වරට යථාවත් කිරීම : 22-09-2023
Thank You! Tell Us More !!