Skip Ribbon Commands
Skip to main content
Metropolitan and Regional Offices
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: නගර බද සහ ප්‍රාදේශීය කාර්යාල

නගර බද සහ ප්‍රාදේශීය කාර්යාල

සමාගම් නොවන තැනැත්තන්ගේ ආදායම් බදු, ආර්ථික සේවා ගාස්තු, සහ ජාතිය ගොඩනැඟීමේ බදු සම්බන්ධ කටයුතු නගරබද සහ ප්‍රාදේශීය කාර්යාල මඟින් කරනු ලබයි. පරිපාලනමය කාර්ය සඳහා එම කාර්යාල කළාප තුනකට බෙදා ඇත.

  • කළාප I - කොළඹ නගරබද කාර්යාල (කොළඹ නගර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, මහරගම බටහිර සහ මහරගම නැගෙනහිර)
  • කළාප II - බදුල්ල, ගාල්ල, කළුතර, මාතර, නුවර එළිය සහ රත්නපුර ප්‍රාදේශීය කාර්යාල
  • කළාප III - අනුරාධපුර, ගම්පහ, මඩකළපුව, යාපනය, නුවර, කෑගල්ල, කුරුණෑගල, දඹුල්ල, මීගමුව ප්‍රාදේශිය කාර්යාල සහ 1, 2, සහ 3 අංශය
ඉහත සඳහන් කාර්යාලයන්හි ප්‍රධාන කාර්යයන්
  • බදු අනුකූලතාවය පාලනය කිරීම
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • ආදායම් වාර්තා නිකුත් කිරීම සහ ලබා ගැනීම
  • ඉල්ලීම් මත බදු නිෂ්කාශන සහතික සහ අනෙකුත් තහවුරු කිරීම් නිකුත් කිරීම.
  • බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
  • බදු සඳහා වාසික බවට වූ සහතික, වරප්‍රසාද පත්‍ර, තීරු බදු සහන වාහන ආනයන බලපත් සඳහා නිර්දේශ කිරීම
කාර්යාල පිහිටා ඇති ස්ථාන
  • කොළඹ නගර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ
    අංක 80, ජාවත්ක පාර, කොළඹ 05
  • මහරගම බටහිර සහ මහරගම නැගෙනහිර
    533, හයි ලෙවල් පාර, විජේරාම හංදිය, ගංගොඩවිල, නුගේගොඩ.
  • බදුල්ල
    අංක 17, උදයරාජ මාවත, බදුල්ල
  • ගාල්ල
    අංක 7/4, වක්වැල්ල පාර, ගාල්ල
  • කළුතර
    අංක 334, ගාලු පාර, කළුතර
  • මාතර
    අංක 15, ගුණවර්ධන මාවත, පල්ලිමුල්ල, මාතර
  • නුවර එළිය
    අංක 100. බදුල්ල පාර, නුවර එළිය
  • රත්නපුර
    අංක 223, කුඩුගල්වත්ත, රත්නපුර
  • අනුරාධපුර
    බැංකු පෙදෙස, නව නගරය, අනුරාධපුර
  • ගම්පහ
    අංක 46, නුවර පාර, යක්කල
  • මඩකළපුව
    275, බවුන්ඩරි පාර, මඩකළපුව
  • යාපනය
    අංක 12, කේ. කේ. එස්. පාර, යාපනය
  • නුවර
    අංක 06, ධර්මරාජ මාවත, නුවර
  • කෑගල්ල
    අංක 480, මීපිටිය, කෑගල්ල
  • කුරුණෑගල
    අංක 42, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
  • දඹුල්ල
    අංක 704, අනුරාධපුර පාර, දඹුල්ල
  • මීගමුව
    අංක 02, ප්‍රධාන වීදිය, මීගමුව
  • 1, 2 සහ 3 අංශය
    අංක 100, වෑකන්ද පාර, නවම් මාවත, කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර

ප්‍රාදේශිය කාර්යාලය කොමසාරිස්ගේ දුරකථන අංකය
කොළඹ නගර 011 2504390 හෝ 011 2136170
කොළඹ දකුණ 011 2502564 හෝ 011 2136230
කොළඹ මධ්‍යම 011 2505274 හෝ 011 2136103
මහරගම නැගෙනහිර 011 2802433 හෝ 011 2136507
මහරගම බටහිර 011 2803125 හෝr 011 2136501
බදුල්ල 055 2222490
ගාල්ල 091 2222504
කළුතර 034 2222216
මාතර 041 2222933
නුවර එළිය 052 2222520
රත්නපුර 045 2222040
අනුරාධපුර 025 2235512
ගම්පහ 033 2234246
මඩකළපුව 065 2222087
යාපනය 021 2222076
නුවර 081 2223526
කෑගල්ල 035 2222493
කුරුණෑගල 037 2222798
දඹුල්ල 066 228 3655
මීගමුව 031 2222124
1, 2 සහ 3 අංශය 011 230​2249 ​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 04-01-2017