Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: මුද්දර බදු අංශය​

මුද්දර බදු අංශය

මුද්දර බදු අංශය මගින් මුද්දර බදු එකතු කිරීමේ ක්‍රියාවලිය අදාල ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් පරිපාලනය කරනු ලැබේ.

අංශයේ ප්‍රධාන කාර්යයන්
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • නව මුද්දර බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම.
  • සමාගම් කොටස් මුද්දර බදු කාර්ය සඳහා වටිනාකම තක්සේරු කිරීම.
  • මුද්දර බදු එකතු කිරීම.
  • අනෙකුත් අංශ වලට අදාල තොරතුරු සැපයීම
  • බදු ගෙවන්නන් දැනුවත් කිරීම
  • මහජනයා වෙත උපදෙස් මාලාවන් නිකුත් කිරීම.
අංශය පිහිටුවා ඇති ස්ථානය
  • 11වන මහල,
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත
  • කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර
  • ජ්‍යේෂ්ඨ කොමසාරිස්
    දු. ක.: 011 213 4960
  • කොමසාරිස්
    දු. ක.: 011 213 5171
    ෆැක්ස්: 011 233 8577
    ඊ-මේල්: stampduty@ird.gov.lk ​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016
Thank You! Tell Us More !!