Skip Ribbon Commands
Skip to main content
Value AddedTax Units
මුල් පිටුව ::​ ශාඛා සහ සේවාවන් :: එකතු කළ අගය මත බදු අංශයන්

එකතු කළ අගය මත බදු අංශයන්​​

එකතු කළ අගය මත බදු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් අංශයන් ස්ථාපිත කර ඇත.

අංශ
  • VAT ලියාපදිංචි අංශය
  • VAT විගණන අංශය
  • VAT ආපසු ගෙවීම් අංශය
  • VAT විශේෂ විගණන අංශය
  • SVAT අංශය
  • SVAT විගණන අංශය
  • SVAT බැර වවුචර් සුපරීක්ෂණ අංශය
VAT අංශයන්හි ප්‍රධාන කාර්යයන්
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • ස්ථිර VAT ලියාපදිංචිය, VAT නොවන සහතික නිකුත් කිරීම සහ අනෙකුත් රජයේ ආයතන සමඟ VAT සම්බන්ධ කරුණු වලදී සම්බන්ධීකරණය කිරීම.
  • රේගු කටයුතු සහ මත්පැන් බලපත් සඳහා නිෂ්කාශන සහතික නිකුත් කිරීම.
  • විලම්භන පහසුකම් සඳහා බැර වවුචර් නිකුත් කිරීම
  • SVAT ලියාපදිංචිය සහ SVAT බැර වවුචර් නිකුත් කිරීම
අංශ පිහිටා ඇති ස්ථාන

ඒකකය ස්ථානය
VAT ලියාපදිංචි අංශය 2වන මහල
VAT ආපසු ගෙවීම් අංශය 2වන මහල
VAT විගණණ අංශය 2වන මහල
SVAT අංශය 2වන මහල
SVAT විගණන අංශය 6 වන මහල
SVAT බැර වවුචර් විගණන අංශය 12 වන මහල
VAT විශේෂ විගණන අංශය නව ගොඩනැඟිල්ල

සම්බන්ධ කර ගැනීමේ විස්තර
අංශය කොමසාරිස්ගේ දුරකථන අංකය
VAT ලියාපදිංචි අංශය 011 213 4201
VAT ආපසු ගෙවීම් අංශය 011 213 4211 - 14
VAT විගණණ අංශය 011 213 4250 හෝ 011 213 4251
VAT විශේෂ විගණන අංශය 011 301 0555
SVAT අංශය 011 213 4280 හෝ 011 213 4282
SVAT විගණන අංශය 011 213 4650
SVAT බැර වවුචර් විගණන අංශය 011 213 5202 ​​​​
අවසන් වරට යථාවත් කිරීම : 26-05-2015
Thank You! Tell Us More !!