Skip Ribbon Commands
Skip to main content
Kandyan Kingdom
මුල් පිටුව :: අප පිළිබඳව :: දේශීය ආදායම් ඉතිහාසය :: මහනුවර රාජධානිය
 

මහනුවර රාජධානිය​

මහනුවර රාජධානියේ ආර්ථික පදනම වූයේ යැපුම් කෘෂිකර්මාන්තයයි. එහි ප්‍රධාන අංශය වූයේ වී වගාවයි. රාජධානියේ පැවති සියළු වී වගා කුඹුරු ඉඩම්, රජ වෙනුවෙන් සේවය සඳහා අනිවාර්යයෙන් ම යටත් වූ අතර ඒ අනුව නිෂ්පාදිත බඩු භාණ්ඩාදියෙන් බදු ගෙවන ලදී. ​​​

අවසන් වරට යථාවත් කිරීම : 23-05-2015