Skip Ribbon Commands
Skip to main content
OurStrategicGoals
මුල් පිටුව :: අප පිළිබඳව :: අපගේ ක්‍රමෝපායික ඉලක්​ක​

අපගේ ක්‍රමෝපායික ඉලක්​ක​

  • ස්වේච්ඡාවෙන් බදු ගෙවීම කෙරෙහි අනුකූලතාවය දැක්වීම සඳහා බදු ගෙවන්නන් දිරි ගන්වන අතරම, ඊට අනුබල සැලසෙන වැඩ සටහන් ඔස්සේ බදු නීති රීති කෙරෙහි ඔවුන්ගේ ස්වේච්ඡා අනුකූලතාවය වැඩි දියුණු කිරීම හා එසේ අනුකූලතාවය නොදක්වන්නන් සොයා දැන අදාළ අවස්ථාවන්හි දී ඔවුනට එරෙහිව සුදුසු කටයුතු කිරීම.

  • වැඩ කිරීමේ කාර්යක්ෂම ක්‍රම හා තාක්ෂණය යොදා ගැනීම මගින් සහ දැනට තිබෙන සම්පත් ව​ඩා හොඳින් උපයෝගී කර ගැනීම තුළින් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.

  • දෙපාර්තමේන්තුවේ මෙහෙවර සාක්ෂාත්කරගැනීම පෙරදැරිකරගෙන වඩාත් ඵලදායී අයුරින් දායකවීමට හැකිවනු පිණිස කළමනාකරණ හා තාක්ෂණික පුහුණුව මෙන්ම සේවා පළපුරුද්ද තුළින් කාර්යමණ්ඩලයේ ඵලදායීතාවය සහ වෘත්තීයමය බව ඉහළ නැංවීම. ​​​​​​​​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 11-05-2015