Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: අප පිළිබඳව :: දේශීය ආදායම් ඉතිහාසය :: 1932 වසරේ පටන් බදු ක්‍රමය
 

1932 වසරේ පටන් බදු ක්‍රමය

1932 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් ම ආදායම් බද්ද හඳුන්වාදෙන ලදී. ප්‍රථම තක්සේරු වර්ෂය 1931/1932 විය. මෙම බදු පිළිබඳව පරිපාලනය කිරීම සඳහා එම වසරේදී ම ආදයම් බදු දෙපාර්තමේන්තුව (Income Tax Department)  ස්ථාපනය කරන ලදී.  එහි ප්‍රථම කොමසාරිස්වරයා වූයේ එන්. ජේ. හක්ස්හැම් (N J Huxham)  මහතා ය.

​බූදල් බද්ද හා මුද්දර බදු කාර්යාලයත් 1933 වසරේ දී ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ කරන ලද අතර එය "ආදායම් බදු, බූදල් බදු සහ මුද්දර බදු දෙපාර්තමේන්තුව"(Department of Income Tax, Estate Duty and Stamps) ලෙස නම් කරන ලදී.

​​​​​

අවසන් වරට යථාවත් කිරීම : 23-05-2015