Skip Ribbon Commands
Skip to main content
AccessToeServices
මුල් පිටුව :: ඊ-සේවාවන් :: ඊ-සේවාවන් වෙත පිවිසීම

ඊ-සේවාවන් වෙත පිවිසීම

ඔබට​​, ​හෝ ඔබ විසින් බලය පැවරූ අයෙකුට, ඊ-සේවාව වෙත පිවිසී ලියාපදිංචිවීම, වාර්තා ගොනුගත කිරීම, ඔබගේ බදු ශේෂයන් සහ ගනුදෙණු ඉතිහාසය පරීක්ෂා කිරීම, බදු ගෙවීම, ආපසුගෙවීමක් ඉල්ලීම, අභියාචනයක් හෝ විරෝධතාවක් ගොනු කිරීම, හෝ නිෂ්කාශනයක් ඉල්ලුම් කිරීම වැනි දෑ සඳහා වූ විවිධ ඊ-සේවාවන් භාවිතා කළ හැක.

ඊ-සේවාවන් භාවිතය සඳහා ඔබ, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) සහිත ලියාපදිංචි බදුගෙවන්නෙකු විය යුතු අතර පෞද්ගලික හඳුනාගැනීමේ අංකයක් (PIN) සඳහා ඉල්ලුම් කොට ඊ-සේවාවන් සඳහාද ලියාපදිංචි වූවෙකු ද විය යුතුය. ඔබට මෙකී දෙයාකාර වූ ලියාපදිංචියන් පහතින් කර ගත හැක.



ප්‍රවේශ වීමට:
ඊ-සේවාවන් භාවිතයට, ඔබට බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) සහ පුද්ගල හඳුනාගැනීමේ අංකයක් (PIN) තිබීම අවශ්‍ය වේ

ඔබගේ බදු පැතිකඩ තෝරාගන්න

පුද්ගල බදුගෙවන්නා

සංස්ථාපිත/හවුල්ව්‍යාපාර බදුගෙවන්නා

බදු නියෝජිත

 

​​
අවසන් වරට යථාවත් කිරීම : 27-06-2022