Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ඊ-සේවාවන් :: දළ විශ්ලේෂණය සහ ඉක්මන් මාර්ගෝපදේශයන් :: ලියාපදිංචිය

ලියාපදිංචිය

ලියාපදිංචිය සඳහා ඊ-සේවාවන් පිළිබඳ හුරුපුරුදු වීම ආරම්භයට සුදුසු ස්ථානය මෙයයි.

ක්‍රියාවලි දළ විශ්ලේෂණයන් විවිධ ක්‍රියාවලියන්, අතින් හෝ මාර්ගගතව කිරීම සඳහා අවශ්‍ය පියවරයන් මොනවාදැයි යන්න ඉදිරිපත් කරයි. මෙය ඔබේ පළමු අවස්ථාව නම්, ආරම්භය සඳහා සුදුසුම ස්ථානය මෙයයි.​

විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශයන් ඔබව ඊ-සේවාවන් තිරයන් හරහා ගෙන යනු ඇත. ඔබ දැනටමත් ක්‍රියාවලීන් හා හුරුපුරුදු නම් සහ ඊ-සේවාවන් භාවිතා කිරීමට අවශ්‍ය නම්, මෙම විකල්පය තෝරාගන්න.​​


බදුගෙවන්නෙකු ලෙස ලියාපදිංචි වීමට: බදුගෙවන්නෙකු ලෙස ලියාපදිංචි වීමට සහ ඔබේ බ.හැ.ගෙ. අංකය පුද්ගලිකව, තැපැල් මගින්, හෝ මාර්ගගතව ලබා ගැනීමට. ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
බදු වර්ගයක් සඳහා ලියාපදිංචි වන ආකාරය:
තනි පුද්ගල ආදායම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද, එකතු කළ අගය මත බද්ද, මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද, උපයන විට ගෙවීමේ බද්ද, ජාතිය ගොඩ නැඟීමේ බද්ද හා රඳවා තබා ගැනීමේ බද්ද සඳහා ලියාපදිංචි වීම
ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
බදු වර්ගයට අදාල සවිස්තර තොරතුරු වෙනස් කරන ආකාරය:
බදු වර්ගය තත්ත්වය වැනි බදු වර්ගයේ විස්තර වෙනස් කිරීම
ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
බදු ගෙවන්නාගේ පැතිකඩ තොරතුරු වෙනස් කරන ආකාරය:
නම සහ ලිපිනයන් වැනි බදු ගෙවන්නන්ගේ පැතිකඩ තොරතුරු වෙනස් කිරීම
ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
ඊ-සේවාවන් භාවිතය සඳහා පුද්ගල හැඳුනුම් අංකයක් (PIN) ලබා ගැනීමට ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
මුරපද නඩත්තු කරන්නේ කෙසේද (TIN / SSID) - විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
ආරම්භක පිවිසීම: ඔබගේ පෞද්ගලික, සංස්ථාපිත හෝ සේවාදායකයෙකුගේ ඊ සේවාවන් සඳහා PIN අංකය සමඟින් පිවිසීමට. - විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා කාර්ය මණ්ඩලයට හෝ බාහිර බදු අනුනියෝජිතයන්ට බලය ලබා දෙන්නේ කෙසේද: ඔබගේ බදු කාරණා සඳහා ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීමට කාර්ය මණ්ඩලයට හෝ බාහිර බදු අනුනියෝජිතයන්ට බලය ලබා දීම ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
බදු අනුනියෝජිතයෙකු ලෙස ලියාපදිංචි වන ආකාරය: සේවාදායකයාගේ බදු කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බදු අනුනියෝජිතයෙකු ලෙස ලියාපදිංචි වීම ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
අවසන් වරට යථාවත් කිරීම : 07-10-2020