Skip Ribbon Commands
Skip to main content
Payments and Refunds
මුල් පිටුව :: ඊ-සේවාවන් :: දළ විශ්ලේෂණය සහ ඉක්මන් මාර්ගෝපදේශයන් :: ගෙවීම් සහ ආපසු ගෙවීම්

ගෙවීම් සහ ආපසු ගෙවීම්

ගෙවීම් සහ ආපසු ගෙවීම් සඳහා ඊ-සේවාවන් පිළිබඳ හුරුපුරුදු වීම ආරම්භයට සුදුසු ස්ථානය මෙයයි.

ක්‍රියාවලි දළ විශ්ලේෂණයන් විවිධ ක්‍රියාවලියන්, අතින් හෝ මාර්ගගතව කිරීම සඳහා අවශ්‍ය පියවරයන් මොනවාදැයි යන්න ඉදිරිපත් කරයි. මෙය ඔබේ පළමු අවස්ථාව නම්, ආරම්භය සඳහා සුදුසුම ස්ථානය මෙයයි.

විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශයන් ඔබව ඊ-සේවා තිරයන් හරහා ගෙන යනු ඇත. ඔබ දැනටමත් ක්‍රියාවලීන් හා හුරුපුරුදු නම් සහ ඊ-සේවාවන් භාවිතා කිරීමට අවශ්‍ය නම්, මෙම විකල්පය තෝරාගන්න.


බදු ගෙවීම සඳහා නව ගෙවීම් පත්‍රිකාව භාවිත කරන අයුරු ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
මාර්ගගත බදු ගෙවීම සිදු කරන අයුරු
(මාර්ගගත බදු ගෙවීම් වේදිකාව (OTPP))
- විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
බදු ආපසු ගෙවීම් ලබා ගන්නා අයුරු ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
අවසන් වරට යථාවත් කිරීම : 11-08-2017