Skip Ribbon Commands
Skip to main content
Copyright Statement
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: හිමිකම් ප්‍රකාශය

හිමිකම් ප්‍රකාශය

මෙම වෙබ් අඩවියේ ප්‍රකාශන හිමිකම්, හිමිකරු වන්නේ ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි.

මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඕනෑ ම පිටපත් ගණනකින් හෝ ඕනෑ ම ආකෘතියකින් හෝ මාධ්‍යයකින් ප්‍රත්‍යූත්පාදනය කරනු ලැබිය හැකිය. එසේ වුව ද,

  • අන්තර්ගතය වෙනස් නොවේ.
  • එය විකුණනු නොලැබේ.
  • යම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය කිරීම හෝ සහතික කිරීම සඳහා අන්තර්ගත කරුණු භාවිත කරනු නොලැබේ.
  • අන්තර්ගත කරුණු වල ස්වභාවය සැලකිල්ලට ගන්නා ලදුව උචිත නොවන හෝ නොමඟ යවන පාඨයකින් එය භාවිතයට ගනු නොලැබේ.
  • ප්‍රසිද්ධ කරන ලද තොරතුරුවල ඇතුළත් වූ යම් අයිතිය බැහැර කිරීමේ ප්‍රකාශයක් අන්තර්ගත කරුණු වල ප්‍රත්‍යූත්පාදනය කරනු ලැබේ.
  • ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රකාශන හිමිකමක් පිළිගැනීම ඇතුළත් කරනු ලැබේ.
ඡායාරූප හා ප්‍රස්ථාරික (චිත්‍රක) කාර්යයන්

ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත ලිඛිත අවසරය නොමැතිව මෙම වෙබ් අඩවියේ ඇතුලත් ලේඛන හෝ සම්පත්වලින් ප්‍රභවයන් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යම් ප්‍රකාශනයන්හි ඇතුලත් ඡායාරූප හෝ ප්‍රස්ථාරික කාර්යයන් ප්‍රත්‍යූත්පාදනය කළ නොහැකිය.

ඡායාරූප හා ප්‍රස්ථාරික කාර්යයන් භාවිත කිරීම සඳහා අවසරය

ඡායාරූප හා ප්‍රස්ථාරික කාර්යයන් භාවිත කිරීම සඳහා අවසරය ලබාගැනීමට එම ක්‍රියාවලිය පිළිබඳව විමසීම පිණිස, ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක සංවර්ධන අංශය සමඟ කාරුණිකව සම්බන්ධ වන්න.

ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හැර පාර්ශවය

ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රත්‍යූත්පාදනය කිරීම සඳහා අවසරය ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හැර පාර්ශවයක ප්‍රකාශන හිමිකම් ප්‍රකාශනයක් ලෙස මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් හඳුනාගන්නා ලද යම් කාර්යයක් අන්තර්ගත කිරීම සඳහා ව්‍යාප්ත නොකරයි. එම ප්‍රකාශනය ප්‍රත්‍යූත්පාදනය කිරීම සඳහා අධිකාරීත්වය (අවසරය) අදාළ ප්‍රකාශන හිමිකම් දරන්නන් වෙතින් ලබාගත යුතුය.​​​​​​​​​​​

​​
අවසන් වරට යථාවත් කිරීම : 11-05-2015