Skip Ribbon Commands
Skip to main content
Guide to Taxpayers
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු​ ::බදු ගෙවන්නන් සඳහා උපදෙස් මාලාව

බදු ගෙවන්නන් සඳහා උපදෙස් මාලාව

අවශ්‍යතාවය අදාල අංශය පිහිටීම
සියලු බදු වර්ග සම්බන්ධ උපදේශනය සේවාදායක සේවා සහ ප්‍රවර්ධන අංශ 1 වන සහ 2 වන මහල්
ලියාපදිංචි කිරීම
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ අංශය දෙවන මහල, හෝ
විස්තර සඳහා ලියාපදිංචිය වෙබ් පිටුවට පිවිසෙන්න
එකතු කිරීමේ අගය මත බදු සඳහා ලියාපදිංචි වීම
එකතු කිරීමේ අගය මත බදු සඳහා තාවකාලික ලියාපදිංචිය
බදු සේවා අංශය 1 වන මහල දකුණ
එකතු කිරීමේ අගය මත බදු සඳහා ස්ථිර ලියාපදිංචිය
එකතු කිරීමේ අගය මත බදු ලියාපිදංචි අංශය 2 වන මහල දකුණ
සරල කරන ලද එකතු කිරීමේ අගය මත බදු
සරල කරන ලද එකතු කිරීමේ අගය මත බදු අංශය 2 වන මහල දකුණ
ආර්ථික සේවා ගාස්තු සඳහා ලියාපදිංචි වීම අදාල අංශය/ප්‍රාදේශීය කාර්යාලය
ජාතිය ගොඩ නැගීමේ බදු සඳහා ලියාපදිංචි වීම අදාල අංශය/ප්‍රාදේශීය කාර්යාලය
ස්වේච්ඡාවෙන් බදු ලිපිගොනුවක් විවෘත කිරීම තොරතුරු අංශය /දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යල 12 වන මහල/ අදාල ප්‍රාදේශීය කාර්යලය
නිෂ්කාශන සහතික
බදු වාසිකත්ව සහතිකය ලේකම් අංශය 14 වන මහල දකුණ
ස්ථීර පදිංචිය සඳහා විදේශ ගතවන පුද්ගලයින් විසින් මුදල් ගෙන්වා ගැනීම හෝ යැවීම සඳහා ආදායම් බදු නිෂ්කාශන සහතිකය ලබා ගැනීම (බදු ලිපිගොනුවක් නොමැති නම්) බදු සේවා අංශය 1 වන මහල දකුණ
ස්ථීර පදිංචිය සඳහා විදේශ ගතවන පුද්ගලයින් විට උපයන විට බදු ගෙවීම් යටතේ බදු ගෙවන නමුත් ආදායම් බදු ලිපිගොනුවක් නොමැති විට නිෂ්කාශන සහතිකය ලබා ගැනීම බදු සේවා අංශය 1 වන මහල දකුණ
ස්ථීර පදිංචිය සඳහා විදේශ ගතවන විට උපයන විට බදු ගෙවීම් යටතේ බදු ගෙවන සහ ආදායම් බදු ලිපිගොනුවක් ඇති පුද්ගලයින්ට නිෂ්කාශන සහතිකය අදාල අංශය/ප්‍රාදේශීය කාර්යාලය අදාල අංශය/ප්‍රාදේශීය කාර්යාලය
එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචියට අවශ්‍ය සීමාවට පැමිණ නොමැති බවට සනාථ කිරීමේ සහතිකය (අවශ්‍ය විටෙක) එකතු කිරීමේ අගය මත බදු ලියාපදිංචි කිරීමේ අංශය 2 වන මහල දකුණ
මත්පැන් බලපත්‍ර සඳහා නිෂ්කාශන සහතික, එකතු කළ අගය මත බදු පමණක් ගෙවන්නේ නම් එකතු කිරීමේ අගය මත බදු විගණන අංශය 2 වන මහල දකුණ
මත්පැන් බලපත්‍ර සඳහා නිෂ්කාශන සහතික, ආදායම් බදු ලිපිගොනුවක් තිබේ නම් අදාල අංශය/ප්‍රාදේශීය කාර්යාලය අදාල අංශය/ප්‍රාදේශීය කාර්යාලය
සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝශික ලබා ගැනීම සඳහා නිෂ්කාශන සහතික ලබා ගැනීම උපයන විට ගෙවීම් අංශය නවම් මාවත, දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල
ත්‍යාග/ප්‍රදාන ප්‍රේෂන ලැබීම් සඳහා නිෂ්කාශන සහතික ලබා ගැනීම තොරතුරු අංශය 12 වන මහල දකුණ
ඉහළ තනතුරු වලට පත්වීමේදි නිෂ්කාශන සහතික ලබා ගැනීම තොරතුරු අංශය 12 වන මහල දකුණ
වාණිජ බැංකු හරහා පිටතට කෙරෙන ප්‍රේෂන සඳහා නිෂ්කාශන සහතික ලබා ගැනීම ජාත්‍යන්තර අංශය 10 වන මහල උතුර
බදු වාර්තා සහ ගෙවීම් පත්‍රිකා
ආදායම් බදු (IT) වාර්තා නිකුත් කිරිම හා භාරගැනීම අදාළ ප්‍රාදේශීය කාර්යාලය/ අංශය අදාළ ප්‍රාදේශීය කාර්යාලය/ අංශය
ආදායම් බදු/ එකතු කළ අගය මත බදු/ ජාතිය ගොඩනැඟීමේ බදු/ ආර්ථික සේවා ගාස්තු/ උපයන විට ගෙවීම්/ ලාභාංශ සහ ප්‍රේෂන සඳහා ගෙවීම් පත්‍රිකා ලබා ගැනීම (TIN ඇති අය සඳහා පමණි) DPRA අංශය 7 වන මහල උතුර
එකතු කළ අගය මත බදු වාර්තා භාරගැනීම (විශේෂ සහ උපාය මාර්ගික ව්‍යාපෘති හැර) DPRA අංශය 7 වන මහල උතුර
එකතු කළ අගය මත බදු වාර්තා භාර දීම (විශේෂ සහ උපාය මාර්ගික ව්‍යාපෘති) කොමසාරිස් (එකතු කළ අගය මත බදු) 2 වන මහල දකුණ
ජාතිය ගොඩනැඟීමේ බදු වාර්තා භාරගැනීම අදාළ ප්‍රාදේශීය කාර්යාලය/ අංශය අදාළ ප්‍රාදේශීය කාර්යාලය/ අංශය
උපයන විට ගෙවීම් වාර්ෂික ප්‍රකාශන භාරගැනීම DPRA අංශය 7 වන මහල උතුර
ආර්ථික සේවා ගාස්තු වාර්තා භාරගැනීම අදාළ ප්‍රාදේශීය කාර්යාලය/ අංශය අදාළ ප්‍රාදේශීය කාර්යාලය/ අංශය
වාර්තා සහ ගෙවීම් පත්‍රිකා පිළිබඳ විමසීම් (TIN වලට අදාලව පමණි) DPRA අංශය 7 වන මහල උතුර
ගෙවීම් පත්‍රිකා පිළිබඳ විමසීම් බදු සේවා අංශය 1 වන මහල දකුණ
එකතු කිරිමේ අගය මත බදු ආපසු ගෙවීම් එකතු කිරිමේ අගය මත බදු ආපසු ගෙවීමේ අංශය 2 වන මහල උතුර
මුද්දර ගාස්තු ගෙවීමට අදාළ කොටස් නිකුති කිරිම හා පැවරීම සඳහා සමාගම් කොටස් මත ඇගයීම් (TIN වලට අදාලව පමණි) මුද්දර ගාස්තු අංශය 11 වන මහල උතුර
කල්බදු මත ඉඩමක් මිලදී ගැනීම සඳහා මුද්දර ගාස්තු තක්සේරු කිරීම මුද්ද්ර ගාස්තු අංශය 11 වන මහල උතුර
පොරොන්දු පත්‍ර මත මුද්දර ගාස්තු තක්සේරු කිරීම මුද්දර ගාස්තු අංශය 11 වන මහල උතුර
ඉදිකිරීම් කර්මාන්ත සහතික අරමුදල් ගාස්තු වලට අදාළ සියලු කටයුතු රඳවා ගැනීමේ බදු (පොළී​) අංශය නවම් මාවත දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 24-09-2019