Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: බදු වගුව (බදු අනුප්‍රමාණ)

බදු වගුව (බදු අනුප්‍රමාණ)

තක්සේරු වර්ෂය 2015/2016

ආදායම් බදු -පුද්ගල ආදායම් බදු

  • ශ්‍රී ලංකාවේ වාසික හෝ නිර්වාසික පුරවැසියන් සඳහා බදු නිදහස් දීමනාව රු.500,000/-වේ.
  • සේවා නියුක්ත ආදායම මත රු.250,000/-ක සුදුසුකම් ලැබීමේ ගෙවීම් ආකාර (උපරිම) අතිරේක දීමනාවක් ප්‍රදානය කෙරේ. (උපරිම බදු අනුප්‍රමාණය 16% ට සීමාවේ.)
බදු අයකළ හැකි ආදායම අනුප්‍රමාණය
පළමු රු. 500,000/- 4%
ඊළඟ රු. 500,000/- 8%
ඊළඟ රු. 500,000/- 12%
ඊළඟ රු. 500,000/- 16%
ඊළඟ රු.1, 000,000/- 20%
ඉතිරිය මත 24%

වෘත්තිකයන් සඳහා බදු අනුප්‍රමාණ (වෘත්තීය සේවා සලසන )
බදු අය කළ හැකි ආදායම උපරිමය %
රුපියල් මිලියන 25 නොඉක්මවන 12%
රුපියල් මිලියන 25 ඉක්මවන නමුත් රුපියල් මිලියන 35 නොඉක්මවන 14%
රුපියල් මිලියන 35 ඉක්මවන 16%

 

සේවා නියුක්තියෙන් උපයන සේවාස්ථ ප්‍රතිලාභ මත බදු
සේවාන්ත​ ප්‍රතිලාභ
අනුප්‍රමාණය
සමානව අදාළ කළ හැකි ක්‍රමය​ යටතේ ගෙවන ලද​ ​
සේවා කාළය හෝ දායක වීම වසර 20 ට අඩුවන අවස්ථාවල දී නිදහස්
මුලු මුදලින් පළමු රුපියල් මිලියන 05 මත නිදහස්
​​ඊළඟ රු.1, 000,000/- මත ​​​ 5%
ඉතිරිය මත ​​ 10%
සමානව අදාල කල නොහැකි පදනම යටතේ ගෙවන ලද
තනතුර හෝ සේවා නියුක්තිය අහිමි වීම වෙනුවෙන් වන්දි ගෙවීමේ සාමාන්‍ය අනුප්‍රමාණ (උපරිම අනුප්‍රමාණයට යටත්ව) 16%
තනතුර අහිමිවීම වෙනුවෙන් වන්දි ගෙවීම මත නිදහස් කිරීම
සියලු සේවා නියුක්තීන්ට සමානව අදාළ කළ හැකි ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් යටතේ (දේ.ආ.කො. ජනරාල්වරයාගේ මතයට අනුව ) : හෝ ​​ රු. මිලියන 2 දක්වා
කම්කරු කොමසාරිස් විසින් අනුමත කරන ලද අපවර්තනයක් (වැය කපාහැරී) ක්‍රමයක් යටතේ රු. මිලියන 02 දක්වා රු. මිලියන 2 දක්වා


 

රජයේ සේවයෙන් උපයන සේවා නියුක්ත ආදායම - උපයන විට ගෙවීම් ක්‍රමය යටතේ බදු අඩු කෙරෙන අතර බද්දට යටත් වෙනත් ආදායම් මූලාශ්‍රයක් නොවේ නම් එම බද්ද අවසාන බද්ද වේ. (රඳවා ගැනීමේ බද්දෙන් අඩු කරන ලද ලාභාංශ සහ පොලිය හැර)

සංස්ථාපිත ආදායම් බදු

රඳවා ගැනීමේ බදු

ආර්ථික සේවා ගාස්තු

එකතු කළ අගය මත බදු

ජාතිය ගොඩනැගිමේ බදු 

මුද්දර ගාස්තු 

කොටස් ගනුදෙණු ගාස්තු

ඔට්ටු සහ බදු

ඉදිකිරිමේ කර්මාන්ත ඇප අරමුදල් බද්ද

අවසන් වරට යථාවත් කිරීම : 04-04-2017