Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: බදු වගුව (බදු අනුප්‍රමාණ)

බදු වගුව (බදු අනුප්‍රමාණ)

තක්සේරු වර්ෂය 2018/2019

වාසික හා නිර්වාසික පුද්ගලයින් සඳහා වන බදු අනු ප්‍රමාණය

  • ශ්‍රී ලංකාවේ වාසික හෝ නිර්වාසික පුරවැසියන් සඳහා බදු නිදහස් දීමනාව රු. 500,000/- වේ (මෙය ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලැබීම් සඳහා අදාල නොවේ.).
  • සේවා නියුක්ත ආදායම මත රු. 700,000/- (උපරිමය) අතිරේක දීමනාවක් ප්‍රදානය කෙරේ. සේවානියුක්ත ආදායම මත උපරිම බදු ප්‍රමාණය 24% කි.)
බදු අයකළ හැකි ආදායම අනුප්‍රමාණය
පළමු රු.600,000/- 4%
ඊළඟ රු. 600,000/- 8%
ඊළඟ රු. 600,000/- 12%
ඊළඟ රු. 600,000/- 16%
ඊළඟ රු. 600,000/- 20%
ඉතිරිය මත 24%
  • ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් මත 10% ක බදු අනුප්‍රමාණයක් අදාළ විය යුතුය.
  • ඔට්ටු ඇල්ලීම සහ සූදු, මත්පැන් හෝ දුම්කොළ සමන්විත වන ව්‍යාපාර මගින් උපයන ආදායම මත 40% බදු අනුප්‍රමාණයක් අදාළ කර ගත යුතුය.
සේවා නියුක්තියන්ගෙන් උපයන සේවාන්ත ප්‍රතිලාභ මත බදු
සේවාන්ත ප්‍රතිලාභ අනුප්‍රමාණය
සමානව අදාළ කළ හැකි ක්‍රමයක් යටතේ ගෙවන ලද විට
සේවා කාලය හෝ දායක වීම වසර 20 ට අඩුවන අවස්ථාවලදී මුළු මුදලින් පළමු රුපියල් මිලියන 5 මත නිදහස්
සේවා කාලය හෝ දායක වීම වසර 20 ට අඩුවන අවස්ථාවලදී මුළු මුදලින් පළමු රුපියල් මිලියන 2 මත නිදහස්
ඊලඟ රුපියල්. 1,000,000 ක් මත 5%
ඉතිරිය මත 10%
සමානව අදාල කළ නොහැකි පදනම යටතේ ගෙවන ලද
තනතුර හෝ සේවා නියුක්තිය අහිමිවීම වෙනුවෙන් වන්දි ගෙවීම් (සාමාන්‍ය අනුප්‍රමාණ - උපරිම අනුප්‍රමාණයට යටත්ව) 24%.

සමාගම් සඳහා වන බදු අනුප්‍රමාණ ​

රඳවා ගැනීමේ බද්ද

ආර්ථික සේවා ගාස්තු

එකතු කළ අගය මත බද්ද

ජාතිය ගොඩනැගීමේ බද්ද

මුද්දර බද්ද

කොටසක් ගනුදෙනු මත ගාස්තු

ඔට්ටු ඇල්ලිමේ සහ සූදු බදු

ණය නැවත ගෙවීමේ බද්ද

අවසන් වරට යථාවත් කිරීම : 30-07-2019