Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: බාගත කරගැනීම් :: ​ගැසට්

ගැසට්​​​​​​ 

2021

ගැසට් දිනය ගැසට් අංකය ගැසට් විස්තරය
14 දෙසැ. 2021 2258/18 හයවන උප ලේඛනයේ 10 වන පරිච්ඡේදය යටතේ වන නිවේදනය
29 ජූනි 2021 2234/07 2021 අංක 9 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ පළමු උපලේඛනයේ II කොටසේ (ආ) ඡේදයේ (Liv) අයිතමයේ කාර්යයන් සඳහා නිශ්චිතව දක්වන ලද තොරතුරු තාක්ෂණය සහ සඵල සේවා
29 ජූනි 2021 2234/06 2021 අංක 10 දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ තුන්වන උපලේඛනයේ (ද) ඡේදයේ (ii) උපඡේදයේ කාර්යයන් සඳහා නිශ්චිතව දක්වන ලද තොරතුරු තාක්ෂණය සහ සඵල සේවා
14 ජූනි 2021 2232/06 5 වන හා 10 වන වගන්ති, පළමුවන උපලේඛනය සහ තුන්වන උපලේඛනය යටතේ වන නිවේදනය
02 මාර්තු. 2021 2217/07 පැවරුම් මිල සම්බන්ධ නියෝග

2020

2019

2018

2017

2016

2015

2014

2013

2012

2011

2009

2008

2007

2006

අවසන් වරට යථාවත් කිරීම : 07-01-2021