Skip Ribbon Commands
Skip to main content
Inactive VAT List
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු ::ලියාපදිංචිය අක්‍රිය ලැයිස්තුව (VAT)

ලියාපදිංචිය අක්‍රිය ලැයිස්තුව (VAT)​​​

2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් එකතුකළ අගය ම​​ත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලබන ​​අවස්ථාවක, 73 වන වගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන් වූවද, එසේ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලැබූ තැනැත්තන්ගේ නම් සහ ලියාපදිංචි අංක දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලැබීය යුතු අතර, එසේ ප්‍රසිද්ධ කරනු ලැබූ ලැයිස්තුව, මාසිකව යා​​වත්කාලීන කරනු​​ ලැබීය යුතුය.

2023.09.26 දින සිට එකතු කළ අගය මත බදු (VAT) ලියාපදිංචිය අක්‍රිය වන තැනැත්තන්ගේ ලැයිස්තුව PDF  Excel ​​​​​​​​​​​​​​​​​​​​​​​​

අවසන් වරට යථාවත් කිරීම : 26-09-2023