Skip Ribbon Commands
Skip to main content
International Relations
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: ජා​ත්‍යන්තර සබඳතා

ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම්

අන්තර්ජාතික වෙළඳාමේ දී (හෝ ගනුදෙනුවල දී) නෛතිකමය ද්විත්ව බදුකරණ සිද්ධීන් ඉවත් කිරීම හෝ සහන සැලසීම සහ බදු නොගෙවා මගහැරීම් වැළැක්වීම සඳහා රටවල් ද්විත්ව බදු ගිවිසුම්වලට එළඹේ. විදේශ ආයෝජන, විශේෂඥතා ​ඥානය, නවීන තාක්ෂණය යනාදිය ආකර්ශනය කර ගැනීමෙ හි ලා ප්‍රශස්ථ කාර්යභාර්යක් ඉටුකරන බැවින් සංවර්ධනය වන රටවලට එම ගිවිසුම් ඉතා සුවිශේෂී වේ.

ශ්‍රී ලංකාව එලඹ ඇති ද්විත්ව බදු ගිවිසුම් පිළිබඳ විස්තර 
(2014-04-30 දක්වා)

රට ගිවිසුම අත්සන්
කරන ලද දිනය
ගැසට් පත්‍රය ශ්‍රී ලංකාවේදී බලාත්මක වීම ආරම්භ වන තක්සේරු වර්ෂය ​
අංකය දිනය
1 ඕස්ට්‍රේලියාව 18-දෙසැ-89 657/2 08-අප්‍රේ-91 1992/93
2 බංගලාදේශය 24-ජුලි-86 448/13 07- අප්‍රේ-87 1989/90
3 බෙල්ජියම 03-පෙබ-83 292/6 09- අප්‍රේ-84 1984/85
4 කැනඩාව 23-ජුනි-82 253/8 13- ජුලි-83 1986/87
5 චීනය 11-අගෝ-03 1374/20 06- ජන-05 2006/07
6 ඩෙන්මාර්කය (සංශෝධිත) 22-දෙසැ-81 228/15 20- ජන-83 1980/81
7 ප්‍රංශය 17-සැප්-81 210/17 17- සැප්-82 1982/83
8 පින්ලන්තය 18-මැයි-82 253/8 13- ජුලි-83 1981/82
9 ජර්මනිය 13-සැප්-79 113 31- ඔක්-80 1982/83
10 හොං කොං (සීමිත) 26-මාර්තු-04 1374/21 06- ජන-05 2005/06
11 ඉන්දියාව (සංශෝධිත) 22-ජන-13 1828/9 17- සැප්-13 2014/15
12 ඉන්දුනීසියාව 03-පෙබ-93 789/10 21- ඔක්-93 1995/96
13 ඉරානය 25-ජුලි-00 1187/16 06- ජුනි-01 2002/03
14 ඉතාලිය 28-මාර්තු-84 322/4 05- නොවැ-84 1978/79
15 ජපානය 12-දෙසැ-67 14803/5 29- මැයි-68 1969/70
16 කොරියාව 28-මැයි-84 342/11 29- මාර්තු-85 1980/81
17 කුවේට් 05-පෙබ-02 1245/19 18- ජුලි-02 2002/03
18 මැලේසියාව (සංශෝධිත) 16-සැප්-97 1028/21 22- මැයි-98 99/2000
19 මුරුසිය 12-මාර්තු-96 958/10 15- ජන-97 1998/99
20 නේපාලය 06-ජුලි-99 1116/6 26- ජන-00 2001/02
21 නෙදර්ලන්තය 17- නොවැ-82 281/13 26- ජන-84 1979/80
22 නෝර්වේ (සංශෝධිත) 01-දෙසැ-86 464/4 27- ජුලි-87 1989/90
23 ඕමාන් (සීමිත)​ 26- ජුලි-94 881/7 26- ජුලි-95 1979/80
24 පකිස්ථානය (සංශෝධිත) 15- ඔක්-81 210/17 17- සැප්-82 1983/84
25 පිලිපීනය 11-දෙසැ-00 1237/7 21- මැයි-02 2010/11
1256/27 02- ඔක්-02
26 පෝලන්තය 25-අප්‍රේ-80 130 27- පෙබ-81 1984/85
27 කටාර් 07-නොවැ-04 1422/10 05- දෙසැ-05 2008/09
28 රුමේනියාව 19- ඔක්-84 371/9 15- ඔක්-85 1986/87
29 රුසියාව 02- මාර්තු-99 1101/22 15- ඔක්-99 2003/04
30 සෞදි අරාබිය (සීමිත)) 16-දෙසැ-99 1101/23 15- ඔක්-99 1983/84
31 සිංගප්පූරුව 29- මැයි-79 57/11 10- ඔක්-79 1977/78
32 ස්වීඩනය 23-පෙබ-83 297/28 18- මැයි-84 1985/86
33 ස්විස්ටර්ලන්තය 11- ජන-83 292/6 09- අප්‍රේ-84 1981/82
34 තායිලන්තය 14-දෙසැ -88 571/16 18- අගෝ-89 1990/91
35 එක්සත් අරාබි එමිර් රාජ්‍ය (සීමිත) 07-ජුලි-92 824/13 23- ජුනි-94 1979/80
එක්සත් අරාබි එමිර් රාජ්‍ය(සර්වව්‍යාපී) 24- සැප්-03 1346/1 21- ජුනි-04 2004/05
36 එක්සත් රාජධානිය 21-ජුනි-79 60/23 02- නොවැ-79 1977/78
37 ඇමරිකා එක්සත් ජනපදය (පෙරාතුකොලය) 20- සැප්-02 1298/8 21- ජුලි-03 2004/05
ඇමරිකා එක්සත් ජනපදය 14- මාර්තු-85 398/4 22- අප්‍රේ-86
38 වියෙට්නාමය 26-ඔක්-05 1455/9 24- ජුලි-06 2007/08
39 සීෂෙල්ස් 23-සැප්-11 1837/14   20-නොවැ-13 2015/16
40 බෙලරූස් 26- අගෝ-13 1837/13 20- නොවැ-13 2015/16
41 පලස්තීනය 16-අප්‍රේ-12 1838/8 26- නොවැ-13 2015/16
42 ලක්සම්බර් 31-ජන-13 1838/9 26- නොවැ-13 2015/16
බහු ජාතික ගිවිසුම්
1 SAARC බහුජාතික ගිවිසුම 13-ඔක්-05 1447/3 19-අප්‍රේ-10​ 2011/2012​​​​​​​​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 11-05-2015