Skip Ribbon Commands
Skip to main content
​මුල් පිටුව :: ඉක්මන් සබඳතා :: අයිතියක් අත්හැරීමේ ප්‍රකාශය

අයිතියක් අත්හැරීමේ ප්‍ර​කාශය

මෙම වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු බොහෝ වෙනස් මූලාශ්‍රයන්ගෙන් ලබාගනු ලැබේ. සියලු තොරතුරු විශ්​වසනීය සහ ප්‍රකට මූලාශ්‍රයන්ගෙන් ලබාගන්නා බවටත් ඒවා නිවැරදි බවටත් සහතිකවීම පිණිස ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියළු සාධාරණ පියවර ගෙන ඇති අතර තොරතුරු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් අදාළත්වයෙහි ලා කරන ලද හෝ පැහැර හරින ලද යම් ක්‍රියා හෝ පැහැර හැරීම් සඳහා බැඳීමක් හෝ වගකීමක් නොමැති බවට පිළිගනියි. ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම තොරතුරු පසුව භාවිතා කරන ආකාරය පිළිබඳව වග කියනු නොලැබේ. ​​​​​​​

​​
අවසන් වරට යථාවත් කිරීම : 13-05-2015