Skip Ribbon Commands
Skip to main content
ShareTransactionLevy
මුල් පිටුව :: බදු වර්ග :: කොටස් ගණුදෙනු බද්ද (STL)

කොටස් ගණුදෙනු බද්ද 

කො​ටස් හුවමාරුවේ දී සිදුවන ගණු දෙනු මත කොටස් හුවමාරු බද්දක් පැනවීම සඳහා 2005-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2005 අංක 05 දරණ මුදල් පනත සම්මත කරන ලදී. අදාල බදු අනුප්‍රමාණය වූයේ විකුණුම්කරුට කොටසක බැහැර කිරීමේ වටිනාකම මත 0.2% ක් සහ මිළ දී ගැනීමේදී කොටසක ගැනුම් මිළ මත 0.2% වශයෙනි. ​​​​​​​

අවසන් වරට යථාවත් කිරීම : 24-05-2015