Skip Ribbon Commands
Skip to main content
Large Taxpayers Units
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: විශාල බදු ගෙවන්නන්ගේ අංශය

විශාල බදු ගෙවන්නන්ගේ අංශය

තැනැත්තන් විසින් ගෙවනු ලබන බදු ප්‍රමාණය පදනම්ව විශාල බදු ගෙවන්නන්ගේ අංශයන් ස්ථාපිත කර ඇත. මෙහි විශාල බදු ගෙවන්නන්ගේ අංශ 06ක් සහ විගණන කටයුතු සඳහා වෙන් වූ අංශයක් පිහිටුවා ඇත.

අංශ

6A, 7A, 7B, 8, 10, 6C ( බැංකු සහ මූල්‍ය සේවා අංශය)  අංශයන් සහ LTU විශේෂ විගණන අංශය

විශාල බදු ගෙවන්නන්ගේ අංශයන්හි ප්‍රධාන කාර්යයන්
  • බදු අනුකූලතාවය පාලනය කිරීම
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • ආදායම් වාර්තා නිකුත් කිරීම සහ ලබා ගැනීම
  • ඉල්ලීම් මත බදු නිෂ්කාශන සහතික සහ අනෙකුත් තහවුරු කිරීම් නිකුත් කිරීම.
  • මුද්දර බදු කාර්ය සඳහා කොටස් අගය තීරණය කිරීම.
  • බදු සඳහා වාසික බවට වූ සහතික සඳහා නිර්දේශ කිරීම
විශාල බදු ගෙවන්නන්ගේ අංශ පිහිටා ඇති ස්ථාන

ඒකකය ස්ථානය​
6A,7A, සහ 7B, අංශයන් 3 වන මහල
8 සහ 6C අංශයන් 4 වන මහල
10 අංශය 8 වන මහල
LTU විශේෂ විගණන අංශය 3 වන මහල

සම්බන්ධ කර ගැනීමේ විස්තර

අංශය කොමසාරිස්වරුන්ගේ දුරකථන ඊ-මේල්
6A 011 213 4322 or 011 213 4321 unit6a@ird.gov.lk
6C 011 213 4401 or 011 213 4402 unit6c@ird.gov.lk
7A 011 213 4340 or 011 213 4341 unit7a@ird.gov.lk
7B 011 213 4370 or 011 213 4371 unit7b@ird.gov.lk
8 011 213 4450 or 011 213 4451 unit8@ird.gov.lk
10 011 213 4831 or 011 213 4832 unit10@ird.gov.lk ​​​​​​​​​​​​​​​​​​​​​
LTU විශේෂ විගණන අංශය 011 213 4302 or 011 213 4322 ltuaudit@ird.gov.lk ​​​​​​​​​​​​​​​​​​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016
Thank You! Tell Us More !!