Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: ලේකම් අංශය

ලේකම් අංශය

ලේකම් අංශය බදු නීති කෙටුම්පත් කිරීම, ප්‍රතිපත්ති සම්බන්ධ කටයුතු, සහ ජාත්‍යන්තර සම්බන්ධතා යනාදිය පිළිබඳ කටයුතු සිදු කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන අංශයකි. මෙම අංශය මඟින් රජයේ අනෙකුත් ආයතන මෙන්ම බාහිර පාර්ශවයන් හා කටයුතු සම්බන්ධීකරණය කිරීම ද කරනු ලැබේ.

ලේකම් අංශයේ ප්‍රධාන කාර්යයන්
  • බදු ප්‍රතිපත්ති සැකසීම
  • නීති කෙටුම්පත් කිරීම සම්බන්ධ කටයුතු
  • ආදායම් පාලන කටයුතු
  • ජාත්‍යන්තර කටයුතු (ද්විත්ව බදු ගිවිසුම් සම්බන්ධ කටයුතු යනාදිය)
  • අර්ථ දැක්වීම්/පැහැදිලි කිරීම් නිකුත් කිරීම
  • අනුමැතින් ප්‍රදානය කිරීම
  • ප්‍රකාශන (බදු චක්‍ර, අත් පොත් යනාදිය නිකුත් කිරීම)
  • මහජනයා දැනුවත් කිරීම
  • බාහිර පාර්ශවන් සමඟ සම්බන්ධීකරණ කටයුතු (අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, මහ බැංකුව, ආයෝජන මංඩලය, අර්ධ රාජ්‍ය ආයතන යනාදිය)
ලේකම් අංශය පිහිටා ඇති ස්ථානය
  • 14 වැනි මහල,
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත
  • කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර
  • ජ්‍යේෂ්ඨ කොමසාරිස්
    දු. ක: 011 - 213 5410
    ෆැක්ස්: 011 - 233 8659
  • කොමසාරිස්වරු
    දු.ක.:  011 - 213 5412
       011 - 213 5411
     011 - 213 5413
    ෆැක්ස්  011 - 233 8635
     011 - 233 8543
       011 - 233 8570
    ඊ - මේල්: secretariat@ird.gov.lk
  • ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්
    දු.ක:    011 - 213 5438
  • සහකාර කොමසාරිස්වරු
    දු.ක:    011 - 213 5430
       011 - 213 5431
       011 - 213 5433-35
       011 - 213 5437-41
       011 - 213 5443-45​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016
Thank You! Tell Us More !!