Skip Ribbon Commands
Skip to main content
Tax Payer Service Unit
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: බදු සේවා අංශය

බදු සේවා අංශය (TSU)

බදු සේවා අංශය මඟින් බදු ගෙවන්නන්ට මෙන්ම මහජනයාට අවශ්‍ය මඟපෙන්වීම් සහ සේවා සැපයීම කරනු ලැබේ.

බදු සේවා අංශයේ ප්‍රධාන කාර්යයන්
  • බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) නිකුත් කිරීම.
  • උ.වි.ගෙ සඳහා ලියාපදිංචිය.
  • ජාතිය ගොඩනැගීමේ බදු සඳහා ලියාපදිංචිය
  • තාවකාලික VAT ලියාපදිංචි අංක නිකුත් කිරීම.
  • බදු ගෙවන්නන් නොවන (සංක්‍රමණික) අය සඳහා ආදායම් බදු නිෂ්කාශන සහතික නිකුත් කිරීම
  • තීරු බදු සහන මොටර් වාහන ආනයන බලපත් නිකුත් කිරීම.
  • දෙපාර්තමේන්තු ප්‍රකාශන අලෙවි කිරීම.​
  • බදු ගෙවන්නන් දැනුවත් කිරීම සහ මහජන සම්බන්ධතා. ​
  • බදු සේවා අංශය පිහිටා ඇති ස්ථානය
      පළමුවැනි මහල
      දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
      ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත
      කොළඹ 02.
    සම්බන්ධ කර ගැනීමේ විස්තර
    • ජ්‍යේෂ්ඨ කොමසාරිස්
      දු. ක.: 011-2134170
    • කොමසාරිස්
      දු.ක.: 011- 2134171
      ෆැක්ස්: 011- 2328702

අවසන් වරට යථාවත් කිරීම : 08-07-2019
Thank You! Tell Us More !!