සිංහලதமிழ்English
English සිංහල தமிழ்
ශ්‍රී ලංකා රජයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිබඳ ප්රවෘත්ති සහ තොරතුරු මෙන්ම එමඟින් පරිපාලනය වන්නා වූ බදු පිළිබඳ තොරතුරු ඇතුලත් වේ. ඔබගේ බදු බැඳියාවන් සපුරාලීමේ දී සහායකයෙකු වීමට අප නිරතුරුව කැප වී සිටිමු.
2024 මැයි 15 හෝ එදිනට පෙර බදු ගෙවීම් කටයුතු කිරීම
2024 මාර්තු මාසය සඳහා ගෙවීම් කිරීම හා වාර්තා සැපයීම
2024 මාර්තු මාසය සඳහා ගෙවීම් කිරීම
2024 මාර්තු මාසය සඳහා බදු ගෙවීම
වාර්ෂික ප්‍රකාශය ගොනුකිරීම සඳහා ඊ- සේවාව විවෘතව ඇත
සේවායෝජකගේ වාර්ෂික ප්‍රකාශය ගොනුකිරීම සඳහා ඊ- සේවාව විවෘතව ඇත
බදු වාසිකත්ව සහතික (TRC)
ඔට්ටු හා සූදු ව්‍යාපාරය සම්බන්ධයෙන් වාර්ෂික බද්ද සහ දළ එක්රැස් කිරීම් මත බදු ගෙවීම
2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම
උපලේඛන ගොනුව සත්‍යාපන මෙවලම යවත්කාලීන කිරීම
තේ, රබර් සහ පොල් නිෂ්පාදන සැපයුම්කරුවන් සඳහා වන චක්‍රලේඛය
2023-12-19 දින නිකුත් කරන ලද ගැසට් පත්‍ර (2363/22)
ජ්‍යෙෂ්ඨ පුරවැසි ආපසු ගෙවීම් සඳහා ඉල්ලුම් පත්‍ර
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන චක්‍රලේඛය
ආදායම් වාර්තා - තක්සේරු වර්ෂය 2022/2023
ඔට්ටු හා සූදු බදු (සංශෝධන) පනත
අත්තිකාරම් ආදායම් බද්ද(AIT) පිළිබඳ ත්‍රෛමාසික ප්‍රකාශය ගොනු කිරීම
අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද(APIT) අදාළ කර ගැනීම සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීමේ සටහන
සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රජයේ සහ රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල ගණකාධිකාරීවරුන් සහ මූල්‍ය නිලධාරීවරුන් සඳහා වන චක්‍රලේඛය