සිංහලதமிழ்English
2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලබන අවස්ථාවක, 73 වන වගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන් වූවද, එසේ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරනු ලැබූ තැනැත්තන්ගේ නම් සහ ලියාපදිංචි අංක දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලැබීය යුතු අතර, එසේ ප්‍රසිද්ධ කරනු ලැබූ ලැයිස්තුව, මාසිකව යාවත්කාලීන කරනු ලැබීය යුතුය.
2023.09.26 දින සිට එකතු කළ අගය මත බදු (VAT) ලියාපදිංචිය අක්‍රිය වන තැනැත්තන්ගේ ලැයිස්තුව
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සහතික බැලීමට සහ සත්‍යාපනය කිරීමට, සහතිකයේ සත්‍යතාව තහවුරු කිරීම මත ක්ලික් කරන්න