Skip Ribbon Commands
Skip to main content
AlertsandAnnouncements
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: ඉදිරි නියමිත දිනයන්

ඉදිරි නියමිත දිනයන්

වාර්තා ගොනු කිරීමට නියමිත දිනයන්

සිදුවීම බදු වර්ගය බදු වර්ග කේතය කාල කේතය නියමිත දිනය
ඇස්තමේන්තුගත ගෙවියයුතු ආදායම් ප්‍රකාශය භාරදීම- තක්සේරු වර්ෂ 2024/2025 IT 05,09,02 2425 15 අගෝ 2024
එකතුකළ අගය මත බදු මාසික වාර්තාව- 2024 ජූනි  VAT 70 2423 31 ජූලි 2024
එකතුකළ අගය මත බදු වාර්තාව - 2වන කාර්තුව (අප්‍රේල් -ජූනි 2024) VAT 70 2420 31 ජූලි 2024
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වාර්තාව - 2 වන කාර්තුව (අප්‍රේල් - ජූනි 2024) SSCL 32 2420 20 ජූලි 2024
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බද්ද - ත.ව.2024/2025 සදහා පලමු අතුරු ඇස්තමේන්තුව (ලිත් වර්ෂය පදනම මත) VATFS 75 24251 20 ජූලි 2024
ඔට්ටු සහ සූදු බදු දළ එකතුව මත බද්ද වාර්තාව - 2024/4– 1 වන කාර්තුව BNG 24/25 20 ජූලි 2024
සමථයකට පත් කරන ලද මුද්දර බදු ප්‍රකාශය- 2024 -2 වන කාර්තුව SD 60 2420 15 ජූලි 2024
සමථයකට පත් කරන ලද මුද්දර බදු ගෙවීම- 2024 - 2 වන කාර්තුව SD 60 24060 15 ජූලි 2024
එකතුකළ අගය මත බදු ගෙවීම - 2024 මැයි VAT 70 2422 30 ජූනි 2024
මුල්‍යසේවා මත එකතුකළ අගය මත බදු වාර්තාව - (2023 ජනවාරි- 2023 දෙසැම්බර්- ලි. ව.) VATFS 75 2324 30 ජූනි 2024

ගෙවීම් සඳහා නියමිත දිනයන්

අවසන් වරට යථාවත් කිරීම : 19-08-2023