සිංහලதமிழ்English
English සිංහල தமிழ்
ශ්‍රී ලංකා රජයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිබඳ ප්රවෘත්ති සහ තොරතුරු මෙන්ම එමඟින් පරිපාලනය වන්නා වූ බදු පිළිබඳ තොරතුරු ඇතුලත් වේ. ඔබගේ බදු බැඳියාවන් සපුරාලීමේ දී සහායකයෙකු වීමට අප නිරතුරුව කැප වී සිටිමු.
ලියාපදිංචිය තහවුරු කරගැනීම
2026 අගෝස්තු මාසය සඳහා ගෙවීම් කිරීම
2026 අගෝස්තු මාසය සඳහා ගෙවීම් කිරීම හා වාර්තා සැපයීම
2026 අගෝස්තු මාසයේ රඳවාගත් බදු, 2026 සැප්තැම්බර් 15 හෝ එදිනට පෙර ගෙවීම් කටයුතු කිරීම
බුකිකරුවකුගේ ගේ ව්‍යාපාරයේ සහ සූදු ව්‍යාපාරයේ දළ එක්රැස් කිරීම් මත බදු ගෙවීම
2026 ජූලි මාසය සඳහා ගෙවීම් කිරීම හා වාර්තා සැපයීම
2026 ජූලි මාසය සඳහා ගෙවීම් කිරීම
2026 ජූලි මාසය තුළ රඳවා ගත් බදු, අගෝස්තු 15 හෝ එදිනට පෙර ගෙවීම් කටයුතු කිරීම
2026 අගෝස්තු 15 හෝ එදිනට පෙර බදු ගෙවීම් කටයුතු කිරීම
2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ නඩු පැවරීමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම
එකතු කළ අගය මත බදු ලියාපදිංචිවී හෝ ලියාපදිංචිවී නොමැති බව සනාථ කිරීමේ අයදුම්පත්‍ර
2026-08-06 දින නිකුත් කරන ලද ගැසට් පත්‍ර (2500/106)
බදු ගෙවන්නන් වෙත නිකුත් කෙරෙන චක්‍රලේඛය
සේවායෝජකයින් සඳහා වන චක්‍රලේඛය
2025 කාර්ය සාධන වාර්තාව
උපලේඛන ආකෘති 4 සංශෝධිත
2025-04-01 සිට ක්‍රියාත්මක වන උපලේඛන ආකෘති 1,2 සහ 3 (සංශෝධිත ද සමග)
උපලේඛන ගොනුව සත්‍යාපන මෙවලම යවත්කාලීන කිරීම
අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන වෙනත් ලියාපදිංචි පුද්ගලයෙකුට විදේශ විනිමය නොවන (NFE) පදනම මත සැපයුම් කරන ලියාපදිංචි පුද්ගලයින්ට අදාළ වන නිශ්චිත උපදෙස් සඳහා චක්‍රලේඛය.