මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු ::
බදු වගුව (බදු අනුප්රමාණ)
බදු වගුව (බදු අනුප්රමාණ)
තක්සේරු වර්ෂය 2018/2019
වාසික හා නිර්වාසික පුද්ගලයින් සඳහා වන බදු අනු ප්‍රමාණය
- ශ්‍රී ලංකාවේ වාසික හෝ නිර්වාසික පුරවැසියන් සඳහා බදු නිදහස් දීමනාව රු. 500,000/- වේ (මෙය ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලැබීම් සඳහා අදාල නොවේ.).
- සේවා නියුක්ත ආදායම මත රු. 700,000/- (උපරිමය) අතිරේක දීමනාවක් ප්රදානය කෙරේ. සේවානියුක්ත ආදායම මත උපරිම බදු ප්‍රමාණය 24% කි.)
|
බදු අයකළ හැකි ආදායම |
අනුප්රමාණය |
පළමු රු.600,000/- |
4% |
ඊළඟ රු. 600,000/- |
8% |
ඊළඟ රු. 600,000/- |
12% |
ඊළඟ රු. 600,000/- |
16% |
ඊළඟ රු. 600,000/- |
20% |
ඉතිරිය මත |
24% |
- ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් මත 10% ක බදු අනුප්රමාණයක් අදාළ විය යුතුය.
- ඔට්ටු ඇල්ලීම සහ සූදු, මත්පැන් හෝ දුම්කොළ සමන්විත වන ව්‍යාපාර මගින් උපයන ආදායම මත 40% බදු අනුප්රමාණයක් අදාළ කර ගත යුතුය.
|
සේවා නියුක්තියන්ගෙන් උපයන සේවාන්ත ප්රතිලාභ මත බදු
සේවාන්ත ප්රතිලාභ |
අනුප්රමාණය |
සමානව අදාළ කළ හැකි ක්‍රමයක් යටතේ ගෙවන ලද විට |
සේවා කාලය හෝ දායක වීම වසර 20 ට අඩුවන අවස්ථාවලදී මුළු මුදලින් පළමු රුපියල් මිලියන 5 මත |
නිදහස් |
සේවා කාලය හෝ දායක වීම වසර 20 ට අඩුවන අවස්ථාවලදී මුළු මුදලින් පළමු රුපියල් මිලියන 2 මත |
නිදහස් |
ඊලඟ රුපියල්. 1,000,000 ක් මත |
5% |
ඉතිරිය මත |
10% |
සමානව අදාල කළ නොහැකි පදනම යටතේ ගෙවන ලද |
තනතුර හෝ සේවා නියුක්තිය අහිමිවීම වෙනුවෙන් වන්දි ගෙවීම් (සාමාන්‍ය අනුප්රමාණ - උපරිම අනුප්රමාණයට යටත්ව) |
24%. |
සමාගම් සඳහා වන බදු අනුප්රමාණ
විස්තරය |
අනුප්රමාණය |
අනුමත අනුප්රමාණය |
සමාගමක බදු අය කළ හැකි ආදායම (විශේෂ අනුප්රමාණයක් යටතේ බදු අය කරනු ලබන සමාගම් හැර) |
28% |
විශේෂ අනුප්‍රමාණයන් |
කුඩා සහ මධ්‍යම ව්‍යවසායයන් |
14% |
භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේ ව්‍යාපාරවල මූලිකම ලෙස නිරත වන සමාගම් |
14% |
කෘෂිකාර්මික ව්‍යාපාර වල මූලික ලෙස නිරත වන සමාගම් |
14% |
අධ්‍යාපන සේවා සැපයීම මූලික ලෙස සිදු කරන සමාගම් |
14% |
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල මූලික ලෙස නිරත වන සමාගම් |
14% |
තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ කටයුතුවල මූලික ලෙස සිදු කරන සමාගම් |
14% |
ඔට්ටු ඇල්ලීම, සූදු, මත්පැන් සහ දුම්කොළ වලින් සමන්විත ව්‍යාපාරයකින් ලබන ආදායම |
40% |
ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලැබීම් |
10% |
නිර්වාසික සමාගම් මත ප්‍රේෂණ බදු |
14% |
ජාත්‍යන්තර ඡාලයේ ආයතනවල මූලස්ථානය ශ්‍රි ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කිරීම |
0% (වසර 3 සඳහා) |
හවුල් ව්‍යාපාර සඳහා බදු අනුප්රමාණ |
ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් |
10% |
භාරයන් සඳහා වන බදු අනුප්රමාණ |
භාරයක බදු අය කළ හැකි ආදායම් (ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් හැර) |
24% |
ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් |
10% |
ඒකක භාර හෝ අන්‍යෝන්‍ය අරමුදල් සඳහා වන බදු අනුප්රමාණ |
ඒකක භාරයක හෝ අන්‍යෝන්‍ය අරමුදලක බදු අය කළ හැකි ආදායම (ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් හැර) |
28% |
ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් |
10% |
පුණ්‍යායතන සඳහා වන බදු අනුප්රමාණ |
පුණ්‍යායතනයක බදු අය කළ හැකි ආදායම (ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් හැර) |
14% |
ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් |
10% |
රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන බදු අනුප්රමාණ |
රාජ්‍ය නොවන සංවිධානයක බදු අය කළ හැකි ආදායම (ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් හැර) |
28% |
ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලැබීම් |
10% |
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල්, අර්ථ සාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදල් සහ සමාන අරමුදල් සඳහා වන බදු අනුප්රමාණ |
සේවා නියුක්තයන්ගේ භාර අරමුදලක, අර්ථසාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදලක සහ සමාන අරමුදලක බදු අයකළ හැකි ආදායම |
14% |
රඳවා ගැනීමේ බද්ද
ආයෝජන ප්රතිලාභ ලෙස ලැබූ ආදායම මත අදාළ වන රඳවා ගැනීමේ බදු අනුප්රමාණ |
විස්තරය
|
අනුප්රමාණය |
Iපුද්ගලයෙකුට ගෙවන පොළිය හෝ වට්ටම |
5% |
ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට ගෙවන පොළිය (සහන සීමාවට යටත්ව) |
5% |
වාසික පුද්ගලයෙකුට ගෙවන කුළිය |
10% |
අනෙකුත් සියළු අවස්ථාවන් (රාජ්‍ය භාග, ස්වභාවික සම්පත් ගෙවුම්, ලාභාංශ, ත්‍යාග ආදිය.) |
14% |
සේවා ගාස්තු සහ කොන්ත්‍රාත් ගෙවීම් මත අදාළ වන රඳවා ගැනීමේ බදු අනුප්රමාණ |
විස්තරය
|
අනුප්රමාණය |
85(1)(අ) වගන්තියේ සඳහන් සේවා ගාස්තු (රු.50,000 ඉක්මවන විට මුළු මුදල මත) |
5% |
85(1)(ආ) වගන්තියේ සඳහන් සේවා ගාස්තු |
14% |
85(1)(ආ) වගන්තියේ සඳහන් රක්ෂණ වාරික මුදල් |
14% |
හවුල් ව්‍යාපාරයක ආදායම මත |
8% |
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් පවත්වනු ලබන යම් වෙන්දේසියක දී විකුණනු ලබන යම් මැණික් විකුණුම් මිලෙන් |
2.5% |
ආර්ථික සේවා ගාස්තු
විස්තරය
|
අනුප්රමාණය |
පිරිවැටුම් බද්දට යටත් අයවිය යුතු බදු(පිරිවැටුම මත අය කරනු ලබන අතර කාර්තුමය පිරිවැටුම රුපියල් මිලියන 12.5 ඉක්මවයි නම් අදාළ වේ.) |
0.5% |
{(පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් පිරිවැටුම)*1/10} + {අනෙකුත් ලිහිසි තෙල් වල සත්‍ය පිරිවැටුම + වෙනත් ඕනෑම භාණ්ඩ හෝ සේවා (තිබේ නම්)} |
0.5% |
එකතු කළ අගය මත බද්ද
විස්තරය
|
අනුප්රමාණය |
සම්මත අනුප්රමාණය |
15% |
මූල්‍ය සේවා මත එකතුකළ අගය මත බද්ද (මූල්‍ය සේවා මත අගය එකතු කිරීම මත) |
15% |
සමස්ථ සැපයුම්වල වටිනාකම කාර්තුවකට රුපියල් මිලියන 12.5 කට වඩා අඩු නොවන පිරිවැටුම සහිත තොග සහ සිල්ලර වෙළඳාම මත |
15% |
එකතුකළ අගය මත බදු පනතේ 7 වැනි වගන්තියේ සඳහන් ඍජු භාණ්ඩ අපනයන සහ ඇතැම් සේවා සැපයීම (ශූන්‍ය අනුප්රමාණික සැපයුම) |
0% |
ජාතිය ගොඩනැගීමේ බද්ද
විස්තරය
|
අනුප්රමාණය |
නිෂ්පාදන හෝ සේවා සපයන්නන් ගේබද්දට යටත් පිරිවැටුම මත |
2% |
තොග හෝ සිල්ලර වෙළඳාම |
බෙදාහරින්නන්ගේ බද්දට යටත් පිරිවැටුමෙන් 25% මත |
2% |
තොග හෝ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුමෙන් 50% මත |
2% |
බැංකු හෝ මූල්‍ය සේවා සැපයීම මත |
මූල්‍ය සේවා මත එකතු කළ අගයෙන් 2% ක් |
මුද්දර බද්ද
විශේෂිත සාධන පත්‍රය |
මුද්දර ගාස්තු අනුප්රමාණ |
යම් දිව්රුම් ප්‍රකාශයක් (2013/05/13 සිට) |
Rs. 50/- |
යම් සාමාන්‍ය රක්ෂණ ඔප්පුවක් |
සෑම රු. 1,000/- ක් හෝ ඉන් කොටසකට රු.1/- |
ප්‍රසිද්ධ නොතාරිස්වරයකු ලෙස ක්‍රියා කිරීමේ යම් අධිකාරී පත්‍රයක් |
රු. 2,000/- |
ලිත් වර්ෂයක් සඳහා වූ විදේශ මත්පැන් විකිණීමේ යම් බලපත්‍රයක් |
රු. 20,000/- |
ලිත් වර්ෂයකට අඩු කාලයක් සඳහා වූ විදේශ මත්පැන් විකිණීමේ යම් බලපත්‍රයක් |
රු. 20,000/- |
දේශීය මත්පැන් විකිණීමේ AFL1,AFL2,AFL3 හා AFL4 යන අරක්කු බලපත්‍ර අතුරින් යම් අරක්කු බලපත්‍රයක් |
රු.2000/- ක් හෝ බලපත්‍ර ගාස්තුවෙන් 10% යන මේවායින් කවර හෝ වැඩි මුදල |
බෝතල් රා විකිණීමේ යම් බලපත්‍රයක් |
රු.2000/- ක් හෝ බලපත්‍ර ගාස්තුවෙන් 10% යන මේවායින් කවර හෝ වැඩි මුදල |
මත්පැන් හෝ බෝතල් රා විකිණීම හැර,වෙනත් වෙළෙඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තීයක් හෝ රැකියාවක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරනු ලබන යම් බලපත්‍රයක් |
රු.2,000/- හෝ බලපත්‍ර ගාස්තුවෙන් 10% යන අගයන් අතරින් අඩු අගය |
ණය පතක ගනුදෙනුවක් සම්බන්ධයෙන්, එහි වෙළෙඳ රට (භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම හෝ මුදල් ආපසු ගැනීම සිදුවන රට) ශ්‍රී ලංකාව නොවන වෙනත් රටක් වන අවස්ථාවකදී, යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද හිමිකම්පෑමක්, ඉල්ලීමක් හෝ අයැදීමක් |
සෑම රු. 1,000/- ක් හෝ ඉන් කොටසක් සඳහා රු.25/- |
නිශ්චිත හෝ එක්තරා මුදල් ප්‍රමාණයකට සහ යම් දේපලකට බලපාන්නා වූ බැඳුම්කරයක් හෝ උකස්කරයක් |
බැඳුම්කරයේ හෝ උකස්කරයේ වටිනාකමින් සෑම රු. 1,000/- ක් හෝ ඉන් කොටසකට රු. 1/- බැගින් |
යම් දේපලක් කල්බද්දට දීමේ ගිවිසුමක් හෝ කුලියට දීමේ ගිවිසුමක් |
කල්බදු ගිවිසුමේ හෝ කුලී ගිවිසුමේ මුල් අවුරුදු 20ට අදාල වටිනාකමින් සෑම රු. 1,000/- ක් හෝ ඉන් කොටසකට රු.10/- බැගින් |
යම් පොරොන්දු නෝට්ටුවක් |
එහි වටිනාකමින් සෑම රු. 1,000/- ක් හෝ ඉන් කොටසකට රු. 1/- බැගින් |
යම් මුදලක් හෝ වෙනත් දේපළක් සඳහා දෙන ලද ලදුපතක් හෝ නිදහස් කිරීමක් |
රු. 25,000/- ක් දක්වා නිදහස් ,ඊට වැඩිනම් රු. 25/- |
වැටුප්/වේතන,දීමනා, හිඟ වැටුප් හා දීමනා, අතිකාල ගෙවීම්, ප්‍රසාද දීමනා ආදි දල පාරිශ්‍රමික සම්බන්ධ යම් ලදුපතක්/ වවුචරයක් |
රු. 25,000/- ක් දක්වා නිදහස් ,ඊට වැඩිනම් රු. 25/- |
වෙනත් ගෙවීම් සම්බන්ධ යම් ලදුපතක්/ වවුචරයක් |
රු. 25,000/- ක් දක්වා නිදහස් ,ඊට වැඩිනම් රු. 25/- |
යම් වෙනත් නිදහස් කිරීමක් |
රු. 25,000/- ක් දක්වා නිදහස් ,ඊට වැඩිනම් රු. 25/- |
කොටසක් ගනුදෙනු මත ගාස්තු
විස්තරය
|
අනුප්රමාණය |
පිරිවැටුම (මිලදී ගන්නා සහ විකුණුම්කරු) |
0.3% |
ඔට්ටු ඇල්ලිමේ සහ සූදු බදු
විස්තරය
|
අනුප්රමාණය |
රේස් ඔට්ටු ව්‍යාපාරය |
නියෝජිතයෙකු මාර්ගයෙන් කරනු ලබන ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක් |
රු.4,000,000/- |
සජීවී විකාශන පහසුකම් භාවිතා කරන්නේ නම් |
රු.600,000/- |
සජීවී විකාශන පහසුකම් භාවිතා නොකරෙන්නේ නම් |
රු.50,000/- |
ව්‍යාපාරික ස්ථානයක (Casino) කැසිනෝ සූදූ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම |
රු.200, 000,000/- |
ඔට්ටු හෝ සූදූ මත දළ එකතු කිරිම් මත බද්ද (ජයග්‍රාහී ත්‍යාග අඩුකිරිමෙන් පසුව) |
10% |
කෙසේ වෙතත් , දළ එකතුව මාසිකව රු.මිලියන 1 නොඉක්මවන්නේ නම්, එම 10% බද්ද ගෙවිය යුතු නොවේ. |
ණය නැවත ගෙවීමේ බද්ද
විස්තරය
|
අනුප්රමාණය |
සෑම මූල්‍ය ආයතනයකින් සැපයෙන මූල්‍ය සේවාවලට අරෝපණය වන අගය එකතු කිරීම මත (සියළුම බලපත්‍රලාභී වෙළද හෝ විශේෂ බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්) |
මූල්‍ය සේවා මත එකතු කළ අගයෙන් 7% ක් |
|
|
|
|
|
|
|
|