Skip Ribbon Commands
Skip to main content
AlertsandAnnouncements
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: ඉදිරි නියමිත දිනයන්

ඉදිරි නියමිත දිනයන්

වාර්තා ගොනු කිරීමට නියමිත දිනයන්

සිදුවීම බදු වර්ගය බදු වර්ග කේතය කාල කේතය නියමිත දිනය
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වාර්තාව - 1 වන කාර්තුව SSCL 32 2410 20 අප්‍රේල් 2024
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද ත.ව. 2022/2024 සඳහා දෙවන අතුරු ඇස්තමේන්තුව (AY) VATFS 75 23242 20 අප්‍රේල් 2024
සමථයකට පත්කරන ලද මුද්දර බදු ප්‍රකාශය - 1 වන කාර්තුව 2024 SD 60 2410 15 අප්‍රේල් 2024
එකතුකළ අගය මත බද්ද මාසික වාර්තාව -2024 පෙබරවාරි VAT 70 2412 31 මාර් 2024
එකතුකළ අගය මත බද්ද මාසික වාර්තාව -2024 ජනවාරි VAT 70 2411 29 පෙබ 2024
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වාර්තාව - 4 වන කාර්තුව (ඔක්තෝම්බර් - දෙසැම්බර් 2023) SSCL 32 2340 20 ජන 2024
මූල්‍ය සේවා සැපයීම් වලින් එකතු කළ අගය මත බද්ද ත.ව.  2023/2024 සදහා දෙවන අතුරු ඇස්තමේන්තුව (ලිත් වර්ෂය පදනම මත) VATFS 75 23232 20 ජන 2024
ඔට්ටු සහ සූදු බදු දළ එකතුව මත බද්ද වාර්තාව -2023/202 - 3වන කාර්තුව BNG 23/24 20 ජන 2024
රඳවාගැනීමේ බද්ද ගෙවීම/ අත්තිකාරම් ආදායම් බද්ද (ගාස්තු සහ වෙනත්)- 2023 ​දෙසැම්​බර් WHT 44 23120 15 ජන 2024
සමථයකට පත් කරන ලද මුද්දර බදු ප්‍රකාශය - 2023, 4 වන කාර්තුව SD 60 2340 15 ජන 2024

ගෙවීම් සඳහා නියමිත දිනයන්

අවසන් වරට යථාවත් කිරීම : 19-08-2023