Skip Ribbon Commands
Skip to main content
Economic Research and Planning Unit
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: ආර්ථික පර්යේෂ සහ සැලසුම් අංශය

ආර්ථික පර්යේෂ සහ සැලසුම් අංශය

ආර්ථික පර්යේෂණ සහ සැලසුම් අංශය අවශ්‍යය පර්යේෂණ​ කිරීම මඟින් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස් කිරීම වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට උපකාරී වීමේ අරමුණෙන් පිහිටුවා ඇත.

අංශයේ ප්‍රධාන කාර්යයන්
  • ආදායම් රැස්කිරීම වැඩි කළ හැකි අංශ පිළිබඳ පර්යේෂණ​ කිරීම.
  • කාලීනව ආදායම් රැස්කිරීම් විශ්ලේෂණය කිරීම සහ ආදායම් රැස්කිරීම වැඩිදියුණු කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම
  • ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට ජාතික අය වැය පිළියෙල කිරීමට අවශ්‍ය ආදායම් දත්ත ලබා දීම
අංශය පිහිටුවා ඇති ස්ථානය
  • 10 වන මහල,
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත
  • කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර
  • ජ්‍යේෂ්ඨ කොමසාරිස්
    දු. ක.: 011 2135410
    ෆැක්ස්: 011 2338659
  • කොමසාරිස්
    දු. ක.: 011 2135051
    ෆැක්ස්: 011 2338652 ​​​​​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016
Thank You! Tell Us More !!