සිංහලதமிழ்English
මෙම වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු බොහෝ වෙනස් මූලාශ්‍රයන්ගෙන් ලබාගනු ලැබේ. සියලු තොරතුරු විශ්වසනීය සහ ප්‍රකට මූලාශ්‍රයන්ගෙන් ලබාගන්නා බවටත් ඒවා නිවැරදි බවටත් සහතිකවීම පිණිස ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියළු සාධාරණ පියවර ගෙන ඇති අතර තොරතුරු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් අදාළත්වයෙහි ලා කරන ලද හෝ පැහැර හරින ලද යම් ක්‍රියා හෝ පැහැර හැරීම් සඳහා බැඳීමක් හෝ වගකීමක් නොමැති බවට පිළිගනියි. ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම තොරතුරු පසුව භාවිතා කරන ආකාරය පිළිබඳව වග කියනු නොලැබේ.