Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: බාගත කරගැනීම් :: ​ගැසට්

ගැසට්​​​​​​ 

2025

ගැසට් දිනය ගැසට් අංකය ගැසට් විස්තරය
17 නොවැ 2025 2463/05 2026 ජනවාාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් සෑම ලියාාපදිංංචි තැනැත්තකු විසින්ම නිකුත් කළ යුතු බදු ඉන්වොයිසියේ ආකෘතිය සහ පිරිවිතර
29 සැප් 2025 2456/02 2002 අංක 14 දරන අගය එකතු කළ බදු පනත - අවදානම් පාදක ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා කොන්දේසි සහ පිරිවිතර
01 ජූලි 2025 2443/30 2002 අංංක 14 දරන එකතු කළ අගය මත බදු පනත, ශ්‍රී ලංකාවේ නිර්වාසික තැනැත්තකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේ දී එකතු කළ අගය මත බද්ද අය කිරීමේ හා ගෙවීමේ ක්‍රියා පටිපාටිය.
27 මාර් 2025 2429/39 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත 3 වැනි වගන්තිය යටතේ නියෝගය

2024

2023

2022

2021

2020

2019

2018

2017

2016

2015

2014

2013

2012

2011

2009

2008

2007

2006

අවසන් වරට යථාවත් කිරීම : 08-07-2025