සිංහලதமிழ்English
ලේකම් අංශය බදු නීති කෙටුම්පත් කිරීම, ප්‍රතිපත්ති සම්බන්ධ කටයුතු, සහ ජාත්‍යන්තර සම්බන්ධතා යනාදිය පිළිබඳ කටයුතු සිදු කරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන අංශයකි. මෙම අංශය මඟින් රජයේ අනෙකුත් ආයතන මෙන්ම බාහිර පාර්ශවයන් හා කටයුතු සම්බන්ධීකරණය කිරීම ද කරනු ලැබේ.