සිංහලதமிழ்English
ඔබට, හෝ ඔබ විසින් බලය පැවරූ අයෙකුට, ඊ-සේවාව වෙත පිවිසී ලියාපදිංචිවීම, වාර්තා ගොනුගත කිරීම, ඔබගේ බදු ශේෂයන් සහ ගනුදෙණු ඉතිහාසය පරීක්ෂා කිරීම, බදු ගෙවීම, ආපසුගෙවීමක් ඉල්ලීම, අභියාචනයක් හෝ විරෝධතාවක් ගොනු කිරීම, හෝ නිෂ්කාශනයක් ඉල්ලුම් කිරීම වැනි දෑ සඳහා වූ විවිධ ඊ-සේවාවන් භාවිතා කළ හැක.
ඊ-සේවාවන් භාවිතය සඳහා ඔබ, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) සහිත ලියාපදිංචි බදුගෙවන්නෙකු විය යුතු අතර පෞද්ගලික හඳුනාගැනීමේ අංකයක් (PIN) සඳහා ඉල්ලුම් කොට ඊ-සේවාවන් සඳහාද ලියාපදිංචි වූවෙකු ද විය යුතුය. ඔබට මෙකී දෙයාකාර වූ ලියාපදිංචියන් පහතින් කර ගත හැක.
බදු ගෙවන්නා ලියාපදිංචිය මත ක්ලික් කරන්න : බදු ගෙවන්නෙකු ලෙස ලියාපදිංචි වීමට සහ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීමට
PIN අංකයක් සඳහා ඉල්ලීම මත ක්ලික් කරන්න : ඊ සේවාවන් භාවිතය සඳහා පුද්ගල හඳුනාගැනීමේ අංකයක් (PIN) ඉල්ලුම් කිරීමට
කාර්ය මණ්ඩලය/බදු අනුනියෝජිතයන්ට බලය ලබා දීම මත ක්ලික් කරන්න : බදු කාරණා සම්බන්දයෙන් ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා කාර්ය මණ්ඩලයට/බදු අනුනියෝජිතයන්ගේ බලය ලබා දීම
සහතිකයේ සත්‍යතාව තහවුරු කිරීම මත ක්ලික් කරන්න : දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සහතික බැලීමට සහ සත්‍යාපනය කිරීමට
ගෙවීම් වවුචර අංකය මත ක්ලික් කරන්න: ගෙවීම් කිරීම සඳහා පද්ධතිය මගින් ජනනය කරන ලද ගෙවීම් පත්‍රිකාව/වවුචරය/DIN අංකය සෙවීමට
පුද්ගල බදුගෙවන්නා
සංස්ථාපිත/හවුල්ව්‍යාපාර බදුගෙවන්නා
බදු නියෝජිත