සිංහලதமிழ்English
නීති අංශය මගින් හිඟ බදු අයකර ගැනීමේ සහ වාර්තා ඉදිරිපත් නොකිරීම් මත මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීම් කටයුතු පරිපාලනය කෙරෙන අතර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙනුවෙන් නීති සම්බන්ධ කටයුතු වලදී නීතිපති දෙපාර්තමේන්තුවට සහය වීමද සිදු කෙරේ.