සිංහලதமிழ்English
යම් කිසිවකු හිතාමතාම බදු පැහැර හරින බවට සිතීය හැකි තොරතුරු ඔබ සතුව තිබේ නම්, ඒ පිළිබඳව රහස්‍යභාවයෙන් යුතුව තොරතුරු සැපයීමට ඔබට හැකිය. ඔබට හැකි පමණ තොරතුරු ලබා දීමට උත්සාහ කරන්න. එමඟින් එකී තොරතුරු අපට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
සත්‍යාපන කේතය හඳුනා ගැනීම අපහසු නම්, නව කේතයක් ලබා ගැනීම සඳහා “අලුත් කිරීම” මත ක්ලික් කරන්න.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලද තොරතුරු පූර්ණ රහස්‍යභාවයකින් යුතුව පවත්වාගෙන යනු ලබන බවටත් ලබා දී ඇති තොරතුරු වෙනුවෙන් වැඩිදුර පැහැදිලි කර ගැනීමෙහි ලා එකී තොරතුරු ප්‍රයෝජනයට ගනු ලබන බවටත් කාරුණිකව සලකන්න. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 101 වගන්තිය යටතේ, තොරතුරු ලබා දෙන්නන් හට සපයන ලද තොරතුරු පදනම්ව බදු අයකල විට ත්‍යාග පිරිනමනු ලැබේ.