Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රයෝජනවත් තොරතුරු :: පුවත්/නිවේදන

පුවත්/නිවේදන

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)

2026 සැප්තැම්බර් මාසය සඳහා ගෙවීම් කිරීම

15-10-2026
එකතු කළ අගය මත බද්ද (VAT)

2026 සැප්තැම්බර් මාසය සඳහා ගෙවීම් කිරීම හා වාර්තා සැපයීම

15-10-2026
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද(VATFS)

2026 සැප්තැම්බර් මාසය සඳහා ගෙවීම් කිරීම

15-10-2026
මුද්දර ගාස්තු (SD)

සමථයකට පත් කරන ලද මුද්දර ගාස්තු පිළිබඳ ප්‍රකාශනය සහ ගෙවීම්

05-10-2026
ඔට්ටු හා සූදූ බද්ද (BGL)

බුකිකරුවකුගේ ගේ ව්‍යාපාරයේ සහ සූදු ව්‍යාපාරයේ දළ එක්රැස් කිරීම් මත බදු ගෙවීම ඔට්ටු හා සූදූ බද්ද (BGL)

05-10-2026
මහජනතාව වෙත දැන්වීමයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ e-Services හරහා TIN අංකය තහවුරු කර ගැනීම

02-10-2026
📢 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු අවසාන ගෙවීම

නියමිත දිනට හෝ ඊට පෙර බදු ගෙවා ප්‍රමාද ගාස්තු හා දණ්ඩන වළක්වා ගන්න.

28-09-2026
📢 බදු ගෙවීම් පිළිබඳ වැදගත් නිවේදනය

​2025/2026 තක්සේරු වර්ෂය (Y/A) සඳහා අවසන් බදු ගෙවීම 2026 සැප්තැම්බර් 30 දිනට පෙර සිදු කළ යුතුය.

26-09-2026
මහජනතාව වෙත දැන්වීමයි

නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය

25-09-2026
අදායම් බද්ද

2025/2026 තක්සේරු වර්ෂය සඳහා අවසාන ගෙවීම

21-09-2026

අවසන් වරට යථාවත් කිරීම : 25-03-2021