සිංහලதமிழ்English
English සිංහල தமிழ்
ශ්රී ලංකා රජයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිබඳ ප්රවෘත්ති සහ තොරතුරු මෙන්ම එමඟින් පරිපාලනය වන්නා වූ බදු පිළිබඳ තොරතුරු ඇතුලත් වේ. ඔබගේ බදු බැඳියාවන් සපුරාලීමේ දී සහායකයෙකු වීමට අප නිරතුරුව කැප වී සිටිමු.
ලියාපදිංචිය තහවුරු කරගැනීම
බදු වාසිකත්ව සහතිකය (TRC) ලබා ගන්නා ආකාරය
2026 සැප්තැම්බර් මාසය සඳහා ගෙවීම් කිරීම
2026 සැප්තැම්බර් මාසය සඳහා ගෙවීම් කිරීම හා වාර්තා සැපයීම
සමථයකට පත් කරන ලද මුද්දර ගාස්තු පිළිබඳ ප්රකාශනය සහ ගෙවීම්
බුකිකරුවකුගේ ගේ ව්යාපාරයේ සහ සූදු ව්යාපාරයේ දළ එක්රැස් කිරීම් මත බදු ගෙවීම ඔට්ටු හා සූදූ බද්ද (BGL)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ e-Services හරහා TIN අංකය තහවුරු කර ගැනීම
නියමිත දිනට හෝ ඊට පෙර බදු ගෙවා ප්රමාද ගාස්තු හා දණ්ඩන වළක්වා ගන්න.
2025/2026 තක්සේරු වර්ෂය (Y/A) සඳහා අවසන් බදු ගෙවීම 2026 සැප්තැම්බර් 30 දිනට පෙර සිදු කළ යුතුය.
නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්යතාවය
එකතු කළ අගය මත බදු ලියාපදිංචිවී හෝ ලියාපදිංචිවී නොමැති බව සනාථ කිරීමේ අයදුම්පත්ර
2026-08-06 දින නිකුත් කරන ලද ගැසට් පත්ර (2500/106)
බදු ගෙවන්නන් වෙත නිකුත් කෙරෙන චක්රලේඛය
සේවායෝජකයින් සඳහා වන චක්රලේඛය
2025 කාර්ය සාධන වාර්තාව
උපලේඛන ආකෘති 4 සංශෝධිත
2025-04-01 සිට ක්රියාත්මක වන උපලේඛන ආකෘති 1,2 සහ 3 (සංශෝධිත ද සමග)
උපලේඛන ගොනුව සත්යාපන මෙවලම යවත්කාලීන කිරීම
අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන වෙනත් ලියාපදිංචි පුද්ගලයෙකුට විදේශ විනිමය නොවන (NFE) පදනම මත සැපයුම් කරන ලියාපදිංචි පුද්ගලයින්ට අදාළ වන නිශ්චිත උපදෙස් සඳහා චක්රලේඛය.