සිංහලதமிழ்English
තැනැත්තන් විසින් ගෙවනු ලබන බදු ප්‍රමාණය පදනම්ව විශාල බදු ගෙවන්නන්ගේ අංශයන් ස්ථාපිත කර ඇත. මෙහි විශාල බදු ගෙවන්නන්ගේ අංශ 06ක් සහ විගණන කටයුතු සඳහා වෙන් වූ අංශයක් පිහිටුවා ඇත.
6A, 7A, 7B, 8, 10, 6C ( බැංකු සහ මූල්‍ය සේවා අංශය) අංශයන් සහ LTU විශේෂ විගණන අංශය