Skip Ribbon Commands
Skip to main content
Filing of return
මුල් පිටුව :: ඊ-සේවාවන් :: දළ විශ්ලේෂණය සහ ඉක්මන් මාර්ගෝපදේශයන් :: වාර්තා ගොනු කිරීම 

වාර්තා ගොනු කිරීම 

වාර්තා ගොනු කිරීම සඳහා ඊ-සේවාවන් පිළිබඳ හුරුපුරුදු වීම ආරම්භයට සුදුසු ස්ථානය මෙයයි.

ක්‍රියාවලි දළ විශ්ලේෂණයන් විවිධ ක්‍රියාවලියන්, අතින් හෝ මාර්ගගතව කිරීම සඳහා අවශ්‍ය පියවරයන් මොනවාදැයි යන්න ඉදිරිපත් කරයි. මෙය ඔබේ පළමු අවස්ථාව නම්, ආරම්භය සඳහා සුදුසුම ස්ථානය මෙයයි.

විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශයන් ඔබව ඊ-සේවා තිරයන් හරහා ගෙන යනු ඇත. ඔබ දැනටමත් ක්‍රියාවලීන් හා හුරුපුරුදු නම් සහ ඊ-සේවාවන් භාවිතා කිරීමට අවශ්‍ය නම්, මෙම විකල්පය තෝරාගන්න.


වාර්තා ගොනු කිරීම - තනි පුද්ගල ආදායම් බදු (IIT) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - හවුල් ව්‍යාපාර ආදායම් බදු (PIT) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - සංස්ථාපිත ආදායම් බදු (CIT) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - රඳවා ගැනීමේ බදු (WHT) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - එකතු කළ අගය මත බද්ද (VAT) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම – WEB API (VAT) හරහා ඉන්වොයිසි ඉදිරිපත් කිරීම. ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - ප්‍රාග්ධන ලාභ බද්ද (CGT) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද (VATFS) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - මුද්දර බද්ද(SD) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - ඇස්තමේන්තුගත ගෙවිය යුතු ආදායම් බදු ප්‍රකාශය සහ බැර උපලේඛනය ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - උපයන විට ගෙවීම් (PAYE) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - ස.එ.අ.බ. ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - ජාතිය ගොඩනැගීමේ බදු (NBT) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
වාර්තා ගොනු කිරීම - ආර්ථික සේවා ගාස්තු (ESC) ක්‍රියාවලි දළ විශ්ලේෂණය විස්තරාත්මක ඉක්මන් මාර්ගෝපදේශ
අවසන් වරට යථාවත් කිරීම : 01-08-2021