Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: නීති අංශය

නීති අංශය

නීති අංශය මගින් හිඟ බදු අයකර ගැනීමේ සහ වාර්තා ඉදිරිපත් නොකිරීම් මත මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීම් කටයුතු පරිපාලනය කෙරෙන අතර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙනුවෙන් නීති සම්බන්ධ කටයුතු වලදී නීතිපති දෙපාර්තමේන්තුවට සහය වීමද සිදු කෙරේ.

අංශයේ ප්‍රධාන කාර්යයන්
  • දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශ වලට අවශ්‍ය විටෙකදී බදු සම්බන්ධ නඩු තීන්දු පිළිබඳ තොරතුරු සහ නීති සහය ලබා දීම.
  • බදු ගෙවන්නන්ගේ ඉල්ලීම් අනුව බදු සම්බන්ධ නඩු තීන්දු පිළිබඳ තොරතුරු ලබා දීම.
  • නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම.
අංශය පිහිටුවා ඇති ස්ථානය
  • 11 වන මහල,
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත
  • කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර
  • ජ්‍යේෂ්ඨ කොමසාරිස්
    දු. ක: 011 - 213 5410
    ෆැක්ස්: 011 - 233 8659
  • කොමසාරිස්
    දු. ක.: 011 213 5150​​​​
අවසන් වරට යථාවත් කිරීම : 30-10-2025