මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් ::
නගර බද සහ ප්‍රාදේශීය කාර්යාල
නගර බද සහ ප්‍රාදේශීය කාර්යාල
සමාගම් නොවන තැනැත්තන්ගේ ආදායම් බදු, ආර්ථික සේවා ගාස්තු, සහ ජාතිය ගොඩනැඟීමේ බදු සම්බන්ධ කටයුතු නගරබද සහ ප්‍රාදේශීය කාර්යාල මඟින් කරනු ලබයි. පරිපාලනමය කාර්ය සඳහා එම කාර්යාල කළාප තුනකට බෙදා ඇත.
- කළාප I - නගරබද සංස්ථාපිත සේවා නියුක්ති අංශය (1, 2 සහ 3 අංශය), ඉහල ආදායම් (ව්‍යාපාර) සංස්ථාපිත නොවන අංශය, කොළඹ නගරබද කාර්යාල (කොළඹ නගර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, මහරගම බටහිර සහ මහරගම නැගෙනහිර)
- කළාප II - බදුල්ල, ගාල්ල, කළුතර, මාතර, නුවර එළිය සහ රත්නපුර ප්‍රාදේශීය කාර්යාල
- කළාප III - අනුරාධපුර, ගම්පහ, මඩකළපුව, යාපනය, නුවර, කෑගල්ල, කුරුණෑගල, දඹුල්ල සහ මීගමුව ප්‍රාදේශිය කාර්යාල
ඉහත සඳහන් කාර්යාලයන්හි ප්‍රධාන කාර්යයන්
- බදු අනුකූලතාවය පාලනය කිරීම
- උපදේශාත්මක සහ සහායක සේවා
- ආදායම් වාර්තා නිකුත් කිරීම සහ ලබා ගැනීම
- ඉල්ලීම් මත බදු නිෂ්කාශන සහතික සහ අනෙකුත් තහවුරු කිරීම් නිකුත් කිරීම.
- බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
- බදු සඳහා වාසික බවට වූ සහතික, වරප්‍රසාද පත්‍ර, තීරු බදු සහන වාහන ආනයන බලපත් සඳහා නිර්දේශ කිරීම
කාර්යාල පිහිටා ඇති ස්ථාන
-
නගරබද සංස්ථාපිත සේවා නියුක්ති අංශය (1, 2 සහ 3 අංශය)
අංක 100, වෑකන්ද පාර, නවම් මාවත, කොළඹ 02
-
ඉහල ආදායම් (ව්‍යාපාර) සංස්ථාපිත නොවන අංශය
6 වන මහල, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02
-
කොළඹ නගර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ
අංක 80, ජාවත්ක පාර, කොළඹ 05
-
මහරගම බටහිර සහ මහරගම නැගෙනහිර
533, හයි ලෙවල් පාර, විජේරාම හංදිය, ගංගොඩවිල, නුගේගොඩ.
-
බදුල්ල
අංක 17, උදයරාජ මාවත, බදුල්ල
-
ගාල්ල
අංක 7/4, වක්වැල්ල පාර, ගාල්ල
-
කළුතර
අංක 195/4, ගාලු පාර, කළුතර
-
මාතර
අංක 15, ගුණවර්ධන මාවත, පල්ලිමුල්ල, මාතර
-
නුවර එළිය
අංක 100. බදුල්ල පාර, නුවර එළිය
-
රත්නපුර
අංක 223, කුඩුගල්වත්ත, රත්නපුර
-
අනුරාධපුර
බැංකු පෙදෙස, නව නගරය, අනුරාධපුර
-
ගම්පහ
07 වන මහල, “ලක්සියනෑ මන්දිරය”, කොළඹ පාර, ගම්පහ
-
මඩකළපුව
275, බවුන්ඩරි පාර, මඩකළපුව
-
යාපනය
අංක 711, කේ. කේ. එස්. පාර, යාපනය
-
නුවර
අංක 06, ධර්මරාජ මාවත, නුවර
-
කෑගල්ල
අංක 480, මීපිටිය, කෑගල්ල
-
කුරුණෑගල
අංක 42, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
-
දඹුල්ල
අංක 704, අනුරාධපුර පාර, දඹුල්ල
-
මීගමුව
අංක 02, ප්‍රධාන වීදිය, මීගමුව
සම්බන්ධ කර ගැනීමේ විස්තර
ප්‍රාදේශිය කාර්යාලය |
කොමසාරිස්ගේ දුරකථන අංකය |
ඊ - මේල් |
නගරබද සංස්ථාපිත සේවා නියුක්ති අංශය (1, 2 සහ 3 අංශය ) |
011 2302249 |
m06@ird.gov.lk |
ඉහල ආදායම් (ව්‍යාපාර) සංස්ථාපිත නොවන අංශය |
011 213 4651 |
hnw@ird.gov.lk |
කොළඹ නගර |
011 2504390 |
colombocity@ird.gov.lk |
කොළඹ දකුණ |
011 2502564 |
colombosouth@ird.gov.lk |
කොළඹ මධ්‍යම |
011 2505274 |
colombocentral@ird.gov.lk |
මහරගම නැගෙනහිර |
011 2802433 |
maharagamaeast@ird.gov.lk |
මහරගම බටහිර |
011 2803125 |
maharagamawest@ird.gov.lk |
බදුල්ල |
055 2222490 |
badulla@ird.gov.lk |
ගාල්ල |
091 2222504 |
galle@ird.gov.lk |
කළුතර |
034 2222216 |
kalutara@ird.gov.lk |
මාතර |
041 2222933 |
matara@ird.gov.lk |
නුවර එළිය |
052 2222520 |
nuwaraeliya@ird.gov.lk |
රත්නපුර |
045 2222040 |
ratnapura@ird.gov.lk |
අනුරාධපුර |
025 2235512 |
anuradhapura@ird.gov.lk |
ගම්පහ |
033 2234246 |
gampaha@ird.gov.lk |
මඩකළපුව |
065 2222087 |
batticaloa@ird.gov.lk |
යාපනය |
021 221 7333
021 222 2076
|
jaffna@ird.gov.lk |
නුවර |
081 2223526 |
kandy@ird.gov.lk |
කෑගල්ල |
035 2222493 |
kegalle@ird.gov.lk |
කුරුණෑගල |
037 2222798 |
kurunegala@ird.gov.lk |
දඹුල්ල |
066 228 3655 |
dambulla@ird.gov.lk |
මීගමුව |
031 2222124 |
negombo@ird.gov.lk |
|