සිංහලதமிழ்English
අන්තර්ජාතික වෙළඳාමේ දී (හෝ ගනුදෙනුවල දී) නෛතිකමය ද්විත්ව බදුකරණ සිද්ධීන් ඉවත් කිරීම හෝ සහන සැලසීම සහ බදු නොගෙවා මගහැරීම් වැළැක්වීම සඳහා රටවල් ද්විත්ව බදු ගිවිසුම්වලට එළඹේ. විදේශ ආයෝජන, විශේෂඥතා ඥානය, නවීන තාක්ෂණය යනාදිය ආකර්ශනය කර ගැනීමෙ හි ලා ප්‍රශස්ථ කාර්යභාර්යක් ඉටුකරන බැවින් සංවර්ධනය වන රටවලට එම ගිවිසුම් ඉතා සුවිශේෂී වේ.