Skip Ribbon Commands
Skip to main content
Customer Service_Promotion Units
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: සේවාදායක සේවා සහ ප්‍රවර්ධන

සේවාදායක සේවා සහ ප්‍රව​ර්ධන අංශ

සේවාදායක සේවා සහ ප්‍රවර්ධන අංශයන් කොළඹ 02, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතෙහි පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙහි බිම් මහළ, පළමුවන සහ දෙවන මහල් වල පිහිටා ඇත.

බදු ගෙවන්නන්ට සහ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වන සේවාවන් ලබාගැනීම සඳහා මෙම අංශ වෙත පැමිණිය හැක. එසේම තොරතුරු දැනගැනීමට සහ පැහැදිලි කරගැනීම් සඳහා ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමේ පහසුකම බදු ගෙවන්නන්ට සහ සාමාන්‍ය ජනතාවට ලබා දී ඇත.

අංශ
  1. ලියාපදිංචි කිරීමේ හා යාවත්කාලීන කිරීමේ
  2. අනුකූලතා උපකාරක සේවා සහ ප්‍රවර්ධන

බදු ගෙවන්නන් සහ මහජනතාවට බදු පිළිබඳ වැඩි විස්තර සහ පැහැදිලි කිරීම් සඳහා IRD හි ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න

ඇමතුම් මධ්‍යස්ථානය
කෙටි කේතය : 1944​​
ඊ - මේල් : callcentreservice@ird.gov.lk
වැඩ කරන කාලය :

සඳුදා සිට සිකුරාදා : පෙ.ව.9:00 - ප.ව.7:00
සෙනසුරාදා : පෙ.ව.9:00 - ප.ව.1:00

IRD Call Center



ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ අංශය

මෙම අංශය මගින් පාරිභෝගිකයින් බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි කරනු ලැබේ.

ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ අංශයේ ප්‍රධාන කාර්යයන්
  • බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) නිකුත් කිරීම
  • පුද්ගල හඳුනාගැනීමේ අංකය (PIN) නිකුත් කිරීම
  • SSID (Specified Staff Identity) අංකය නිකුත් කිරීම
  • TIN සහතිකයේ අමතර පිටපත් නිකුත් කිරීම
  • බදු නියෝජිත ලියාපදිංචිය
ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ අංශය පිහිටා ඇති ස්ථානය
  • දෙවන මහල​
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත
  • කොළඹ 02
දුරකථන අංක:
  • ජ්‍යෙෂ්ඨ කොමසාරිස්
    දුරකථන : 011 - 213 4200
    ඊ - මේල් : priyanka.ma@ird.gov.lk
  • කොමසාරිස්
    දුරකථන : 011 - 213 4203
    ඊ - මේල් : pr@ird.gov.lk
​​​ මුලට


බදු ලියාපදිංචි කිරීමේ අංශය

බදු වර්ග සඳහා බදු ගෙවන්නන් ලියාපදිංචි කර ගැනීම, මෙම අංශය මගින් සිදු කරයි.

බදු ලියාපදිංචි කිරීමේ අංශයේ ප්‍රධාන කාර්යයන්
  • බදු ලියාපදිංචි කිරීම: –
    • ආදායම් බදු
      • සංස්ථාපිත අස්ථිත්වය (CIT)
      • හවුල් ව්‍යාපාර (PIT)
      • තනි පුද්ගල (IIT)
      • සමාජ ආදිය.
    • එකතු කළ අගය මත බද්ද (VAT)
      • ස්ථිර එකතු කළ අගය මත බදු
      • තාවකාලික එකතු කළ අගය මත බදු
    • සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය (SVAT)
    • ජාතිය ගොඩනැඟීමේ බද්ද (NBT)
    • උපයන විට ගෙවීමේ බදු (PAYE)​
    • රඳවා ගැනීමේ බදු (WHT)
    • ආර්ථික සේවා ගාස්තු (ESC)
    •  22(7) වගන්තිය යටතේ විශේෂ ව්‍යාපෘති ආදිය ලියාපදිංචිය, දීර්ඝ කිරීම හා අවසන් කිරීම
  • ස්ථිර එකතු කළ අගය මත බදු (VAT) ලියාපදිංචිය සඳහා වන සහතිකයේ අමතර පිටපත් නිකුත් කිරීම
  • රේගු කර්තව්‍යයන් සඳහා විරෝධතාවයක් නොමැති බව සඳහන් ලිපි නිකුත් කිරීම
බදු ලියාපදිංචි කිරීමේ අංශය පිහිටා ඇති ස්ථානය
  • දෙවන මහල
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත
  • කොළඹ 02
දුරකථන අංක :
  • ජ්‍යෙෂ්ඨ කොමසාරිස්
    දුරකථන : 011 - 213 4200
    ඊ - මේල් : priyanka.ma@ird.gov.lk
  • කොමසාරිස්
    දුරකථන : 011 - 213 4201
    ඊ - මේල් : tr@ird.gov.lk
මුලට


සේවාදයකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ අංශය

සේවාදයකයින්ගේ තොරතුරු යාවත්කාලීන හෝ වෙනස් කිරීම, මෙම අංශය මගින් සිදු කරයි.

සේවාදයකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ අංශයේ ප්‍රධාන කාර්යයන්
  • සමාගමේ, සංවිධානයේ, හවුල් කරුවන්ගේ, අධ්‍යක්ෂකවරුන්ගේ සහ පුද්ගලයන්ගේ නම් සහ ලිපින යාවත්කාලීන කිරීම
  • ලියාපදිංචිය අවලංගු කිරීම, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලියාපදිංචිය හෝ බදු වර්ග ලියාපදිංචිය අක්‍රීය කිරීම සහ ප්‍රති සක්‍රීය කිරීම මගින් පාරිභෝගික තත්ත්වය යාවත්කාලීන කිරීම
  • සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමවේදය යටතේ යාවත්කාලීන කිරීම හෝ වෙනස් කිරීම
සේවාදයකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ අංශය පිහිටා ඇති ස්ථානය
  • දෙවන මහල
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත
  • කොළඹ 02
දුරකථන අංක :
  • ජ්‍යෙෂ්ඨ කොමසාරිස්
    දුරකථන : 011 - 213 4200
    ඊ - මේල් : priyanka.ma@ird.gov.lk
  • කොමසාරිස්
    දුරකථන : 011 - 213 4202
    ඊ - මේල් : ci@ird.gov.lk
මුලට


නිෂ්කාශන හා විධාන අංශය

නිෂ්කාශන හා විධාන අංශය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සංක්‍රමණය සහ බාහිර ප්‍රේෂණ කටයුතු සඳහා සියලුම නිෂ්කාශන නිකුත් කරයි.

නිෂ්කාශන හා විධාන අංශයේ ප්‍රධාන කාර්යයන්
  • බදු බැඳියාව පරිගණකගත කිරීම සහ පහත සඳහන් දෑ සඳහා නිෂ්ශ්කාශණ නිකුත් කිරීම
    • ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රේෂණ ගෙවීම්
    • විගමන දීමනා
    • පර්යන්ත ප්‍රතිලාභ
නිෂ්කාශන හා විධාන අංශය පිහිටා ඇති ස්ථානය
  • දෙවන මහල​
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත
  • කොළඹ 02
දුරකථන අංක :
  • ජ්‍යෙෂ්ඨ කොමසාරිස්
    දුරකථන : 011 - 213 4250
    ඊ - මේල් : jayaratne.iv@ird.gov.lk
  • කොමසාරිස්
    දුරකථන : 011 - 213 4204
    ඊ - මේල් : cd@ird.gov.lk
මුලට


උපදේශන හා ප්‍රවර්ධන අංශය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පාරිභෝගිකයින්හට ඔවුන්ගේ බදු කාරණා සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීම, නිකුත් කළ යුතු සියළුම නිෂ්කාශණ නිකුත් කිරීම සහ දෙපාර්තමේන්තු ප්‍රකාශන විකිණීම උපදේශන හා ප්‍රවර්ධන අංශය විසින් සිදු කරයි.

උපදේශන හා ප්‍රවර්ධන අංශයෙහි ප්‍රධාන කාර්යයන්
  • බදු නිශ්කාශණ සහතික නිකුත් කිරීම;
    • වීසා කටයුතු
    • විදේශ ණය ලබා ගැනීම
    • රාජ්‍ය අංශයේ උසස් තනතුරු
    • විදේශ ආයෝජකයා
    • මත්පැන් බලපත්‍ර අළුත් කිරීම
    • එකතු කළ අගය මත(VAT)\එකතු කළ අගය මත නොවන(Non VAT) තහවුරු කිරීම
    • සමාගම් රෙජිස්ටාර් සහතිකපත්‍ර අවලංගු කිරීම
    • SVAT අවසන් කිරීම
  • පැමිණෙන පාරිභෝගිකයින්ට උපදේශනය සඳහා සහය වීම
  • සියලුම බදු වර්ග සඳහා ආදායම් වාර්තා සහ ගෙවීම් පත්‍රිකා අමතර පිටපත් නිකුත් කිරීම
  • බදු ගෙවන්නන් දැනුවත් කිරීම සහ මහජන සබඳතා
  • දෙපාර්තමේන්තු ප්‍රකාශන විකිණීම
  • දේශීය ආදායම් ඇමතුම් මධ්යස්ථානය අධීක්ෂණ
උපදේශන හා ප්‍රවර්ධන අංශය පිහිටා ඇති ස්ථානය
  • දෙවන මහල
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත
  • කොළඹ 02
දුරකථන අංක :
  • ජ්‍යෙෂ්ඨ කොමසාරිස්
    දුරකථන : 011 - 213 4250
    ඊ - මේල් : ranasinghe.hsj@ird.gov.lk
  • කොමසාරිස්
    දුරකථන : 011 - 213 4205
    ඊ - මේල් : csp@ird.gov.lk
මුලට


මධ්‍ය ලේඛන කළමනාකරණ අංශය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බදු ගෙවන්නන් විසින් එවන සියලුම ලේඛන එකතු කිරීම මධ්‍ය ලේඛන කළමනාකරණ අංශය මඟින් සිදු කරයි.

මධ්‍ය ලේඛන කළමනාකරණ අංශයෙහි ප්‍රධාන කාර්යයන්
  • බදු වාර්තා එකතු කිරීම සහ සියලුම බදු ගෙවන්නන් වෙත කෘතඥතා ප්‍රකාශන නිකුත් කිරීම
  • බදු තක්සේරු කිරීම් හා සම්බන්ධ අභියාචනා, විරෝධතා සහ ප්‍රශ්න එකතු කිරීම
  • බදු හා බැඳුනු අනෙකුත් සියලුම ලේඛන එකතු කිරීම
මධ්‍ය ලේඛන කළමනාකරණ අංශය පිහිටා ඇති ස්ථානය
  • පළමු මහල
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවත
  • කොළඹ 02
දුරකථන අංක
  • ජ්‍යෙෂ්ඨ කොමසාරිස්
    දුරකථන : 011 - 213 4250
    ඊ - මේල් : jayaratne.iv@ird.gov.lk
  • කොමසාරිස්
    දුරකථන : 011 - 213 4751
    ඊ - මේල් : cdm@ird.gov.lk
මුලට
​​​
අවසන් වරට යථාවත් කිරීම : 29-08-2024
Thank You! Tell Us More !!