Skip Ribbon Commands
Skip to main content
Information Branch
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: අනිවාර්යය ලියාපදිංචි අංශය

අනිවාර්යය ලියාපදිංචි අංශය

අනිවාර්යය ලියාපදිංචි අංශය මඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශ සහ රජයේ අනෙකුත් ආයතන මෙන්ම බැංකු සමඟ තොරතුරු ලබා ගැනීමේ සම්බන්ධීකරන කටයුතු කෙරේ.

අංශයේ ප්‍රධාන කාර්යයන්
  • රුපියල් මිලියන 1.8ක්(වසරකට) ඉක්මවූ ආදායම් සහිත පුද්ගලයන්ට ලිපිගොනු විවෘත කිරීම
  • රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන වලින් තොරතුරු කැඳවීම
  • රජයේ සහ වෙනත් ආයතන වලින් ලැබෙන තොරතුරු දෙපාර්තමේන්තුවේ අදාල බදු ලිපිගොනු වෙත බෙදා හැරීම
අංශය පිහිටුවා ඇති ස්ථානය
  • 11 වන මහල,
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත
  • කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර
    • ජ්‍යේෂ්ඨ කොමසාරිස්
      දු. ක. : 011 213 4700
  • කොමසාරිස්
    දු. ක.: 011 213 5171
අවසන් වරට යථාවත් කිරීම : 24-03-2026