සිංහලதமிழ்English
English සිංහල தமிழ்
ශ්‍රී ලංකා රජයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම වෙබ් අඩවියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිළිබඳ ප්රවෘත්ති සහ තොරතුරු මෙන්ම එමඟින් පරිපාලනය වන්නා වූ බදු පිළිබඳ තොරතුරු ඇතුලත් වේ. ඔබගේ බදු බැඳියාවන් සපුරාලීමේ දී සහායකයෙකු වීමට අප නිරතුරුව කැප වී සිටිමු.
ලියාපදිංචිය තහවුරු කරගැනීම
නියමිත දිනට හෝ ඊට පෙර බදු ගෙවා ප්‍රමාද ගාස්තු හා දණ්ඩන වළක්වා ගන්න.
2025/2026 තක්සේරු වර්ෂය (Y/A) සඳහා අවසන් බදු ගෙවීම 2026 සැප්තැම්බර් 30 දිනට පෙර සිදු කළ යුතුය.
නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය
2025/2026 තක්සේරු වර්ෂය සඳහා අවසාන ගෙවීම
2026 අගෝස්තු මාසය සඳහා ගෙවීම් කිරීම
2026 අගෝස්තු මාසය සඳහා ගෙවීම් කිරීම හා වාර්තා සැපයීම
2026 අගෝස්තු මාසයේ රඳවාගත් බදු, 2026 සැප්තැම්බර් 15 හෝ එදිනට පෙර ගෙවීම් කටයුතු කිරීම
බුකිකරුවකුගේ ගේ ව්‍යාපාරයේ සහ සූදු ව්‍යාපාරයේ දළ එක්රැස් කිරීම් මත බදු ගෙවීම
2026 ජූලි මාසය සඳහා ගෙවීම් කිරීම හා වාර්තා සැපයීම
එකතු කළ අගය මත බදු ලියාපදිංචිවී හෝ ලියාපදිංචිවී නොමැති බව සනාථ කිරීමේ අයදුම්පත්‍ර
2026-08-06 දින නිකුත් කරන ලද ගැසට් පත්‍ර (2500/106)
බදු ගෙවන්නන් වෙත නිකුත් කෙරෙන චක්‍රලේඛය
සේවායෝජකයින් සඳහා වන චක්‍රලේඛය
2025 කාර්ය සාධන වාර්තාව
උපලේඛන ආකෘති 4 සංශෝධිත
2025-04-01 සිට ක්‍රියාත්මක වන උපලේඛන ආකෘති 1,2 සහ 3 (සංශෝධිත ද සමග)
උපලේඛන ගොනුව සත්‍යාපන මෙවලම යවත්කාලීන කිරීම
අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන වෙනත් ලියාපදිංචි පුද්ගලයෙකුට විදේශ විනිමය නොවන (NFE) පදනම මත සැපයුම් කරන ලියාපදිංචි පුද්ගලයින්ට අදාළ වන නිශ්චිත උපදෙස් සඳහා චක්‍රලේඛය.