Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: නිතර අසන පැණ​​​​​​​

නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්න​ (FAQ)

ස්වයං-ප්‍රකාශය ඉදිරිපත් කිරීම - රඳවා ගැනීමේ බද්ද අඩු කිරීම වලක්වා ගැනීම සඳහා

  • 1. ස්වයං-ප්‍රකාශය යනු කුමක්ද?
  • 2. ස්වයං-ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැක්කේ කාටද?
  • 3. තක්සේරු කළ හැකි ආදායම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
  • 4. තක්සේරු වර්ෂය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
  • 5. ස්වයං-ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සඳහා වන පූර්ව අවශ්‍යතා මොනවාද?
  • 6. බැංකුව හෝ මූල්‍ය ආයතනය TIN එක පමණක් පිළිගන්නේද නැතහොත් ඔවුන්ට කිසියම් තහවුරු කිරීමේ ලේඛනයක් අවශ්‍යද?
  • 7. ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන නිර්වාසිකයින්ට ස්වයං-ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැකිද?
  • 8. බද්ධ ගිණුම් හිමියන්ට ස්වයං-ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැකිද?
  • 9. බාලවයස්කාර දරුවෙකුට ස්වයං-ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැකිද?
  • 10. ස්වයං-ප්‍රකාශයක් වලංගු කාලය කුමක්ද?
  • 11. වාසික පුද්ගලයෙකුට ස්වයං-ප්‍රකාශයක ආකෘති පත්‍ර ලබා ගත හැක්කේ කෙසේද?

සාමාන්‍ය

අවසන් වරට යථාවත් කිරීම : 22-01-2016