Skip Ribbon Commands
Skip to main content
Withholding Tax
මුල් පිටුව :: ශාඛා සහ සේවාවන් :: රඳවා ගැනීමේ බදු අංශය

රඳවා ගැනීමේ බදු අංශය

මෙම අංශය මගින් පොලී මත රඳවා ගැනීමේ බදු පරිපාලනය සහ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ඉදිකිරීම් කොන්ත්‍රාත් ගිවිසුම් මත ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද (CIGFL) එකතු කිරීම කරනු ලැබේ.

අංශයේ ප්‍රධාන කාර්යයන්
  • උපදේශාත්මක සහ සහායක සේවා
  • කොන්ත්‍රාත් ගිවිසුම් මත ඉදිකිරීම් කර්මාන්ත ඇප අරමුදල් බද්ද සඳහා ලියාපදිංචි කිරීම.
  • රදවා ගැනීමේ බද්ද අඩු කර දෙපාර්තමේන්තුවට එවීම සදහා සුදුසුකම් ඇති ආයතන ලියාපදිංචි කිරීම.
  • වාර්තා සහ ගෙවීම් පත්‍රිකා නිකුත් කිරීම.
  • වාර්තා, උපලේඛන සහ ගෙවීම් පත්‍රිකා එක්රැස් කිරීම. 
  • රදවා ගැනීම් බදු සදහා විධාන නිකුත් කිරීම.
  • අනෙකුත් අංශ වලට අදාල තොරතුරු සැපයීම.​
  • මහජනයා වෙත උපදෙස් මාලාවන් නිකුත් කිරීම.
අංශය පිහිටුවා ඇති ස්ථානය
  • 2 වන මහල ,
  • 100, වෑකන්ද පාර,
  • නවම් මාවත
  • කොළඹ 02
සම්බන්ධ කර ගැනීමේ විස්තර
  • ජ්‍යේෂ්ඨ කොමසාරිස්
    දු. ක.:   011 213 4960
    ෆැක්ස්: 011 233 8599​
  • කොමසාරිස්
    දු. ක.:   011 300 9468 
    ෆැක්ස්: 011 230 4156​
අවසන් වරට යථාවත් කිරීම : 28-04-2016
Thank You! Tell Us More !!