Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රකාශන :: චක්‍රලේඛන​ 

චක්‍රලේඛන​​  

චක්‍රලේඛන​ ලැයිස්තුව

තේ, රබර් සහ පොල් නිෂ්පාදන සැපයුම්කරුවන් සඳහා වන චක්‍රලේඛය - ඇතැම් කර්මාන්ත සඳහා එකතු කළ අගය මත බදු සහ සරල කළ අගය එකතු කළ බදු යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වීම - චක්‍රලේඛ අංක: SEC/2024/E/01[ 2024 ජනවාරි 04]
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන චක්‍රලේඛය - පොළිය මත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අඩු කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද කාර්තුමය වශයෙන් ආපසු ගෙවීම. - චක්‍රලේඛ අංක: SEC/2023/E/06[ 2023 සැප්තැම්බර් 25]
අත්තිකාරම් ආදායම් බද්ද(AIT) පිළිබඳ ත්‍රෛමාසික ප්‍රකාශය ගොනු කිරීම. - චක්‍රලේඛ අංක: SEC/2023/E/05[ 2023 ජුලි 26]
අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද(APIT) අදාළ කර ගැනීම සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීමේ සටහන - චක්‍රලේඛ අංක: SEC/2023/02 [ 2023 ජුලි 18]
සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රජයේ සහ රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල ගණකාධිකාරීවරුන් සහ මූල්‍ය නිලධාරීවරුන් සඳහා වන චක්‍රලේඛය-රජයට අත්පත් කරගනු ලබන ඉඩම් හෝ නිශ්චල දේපල වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන වන්දි මුදල් වෙනුවෙන් පොළී ගෙවීම් මත රඳවාගැනීමේ බද්ද/අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීම. - චක්‍රලේඛ අංක: SEC/2023/E/04 [ 2023 ජුලි 17]
2022 අප්‍රේල් 1 දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බදු ගණනය කිරීම - චක්‍රලේඛ අංකය SEC/2023/E/03[2023 මැයි 09]
සේවා නියුක්ති ආදායම ගණනය කිරීමට මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අගයන් ප්‍රමාණනය කිරීම - චක්‍රලේඛ අංකය SEC/2023/E/02[2023 අප්‍රේල් 06]
සේවා නියුක්ති ආදායමෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අඩු කිරීම සම්බන්ධයෙන්  සේවා යෝජකයින් සඳහා වන උපදෙස්මාලා - චක්‍රලේඛ අංකය SEC/2023/E/01[2023 මාර්තු 29]
රඳවාගැනීමේ බද්ද/ අත්තිකාරම් ආදායම් බද්ද අදාළ කර ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ සටහන - චක්‍රලේඛ අංකය SEC/2023/01 [2023 ‍පෙබරවාරි 14]
විදෙස් බාහිර ප්‍රේෂණ සඳහා බදු නිශ්කාෂණ අවශ්‍යතාවය සහ ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාපටිපාටිය - චක්‍රලේඛ අංකය SEC/2022/E/06(සංශෝධිත) [2023 මාර්තු 17]
විදෙස් බාහිර ප්‍රේෂණ සඳහා බදු නිශ්කාෂණ අවශ්‍යතාවය සහ ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාපටිපාටිය - චක්‍රලේඛ අංකය SEC/2022/E/06 [2022 දෙසැම්බර් 23]
සේවා නියුක්ති ආදායම ගණනය කිරීමට මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අගයන් ප්‍රමාණනය කිරීම - චක්‍රලේඛ අංකය SEC/2022/E/05(සංශෝධිත) [2023 ‍පෙබරවාරි 07]
සේවා නියුක්ති ආදායම ගණනය කිරීමට මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අගයන් ප්‍රමාණනය කිරීම - චක්‍රලේඛ අංකය SEC/2022/E/05 [2022 දෙසැම්බර් 22]
සේවා නියුක්ති ආදායමෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අඩු කිරීම සම්බන්ධයෙන්  සේවා යෝජකයින් සඳහා වන උපදෙස්මාලා - චක්‍රලේඛ අංකය SEC/2022/E/04 [2022 දෙසැම්බර් 22]
රඳවා ගැනීමේ අනු නියෝජිතයන් වෙත චක්‍රලේඛය - රඳවා ගැනීමේ බද්ද සහ අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීම - චක්‍රලේඛ අංකය SEC/2022/E/03 [2022 දෙසැම්බර් 23]
තැන්පතු මත වන වට්ටම් හෝ පොළිය මත අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීම - චක්‍රලේඛ අංකය SEC/2022/E/02 [2022 දෙසැම්බර් 20]
බදු ගෙවන්නන් වෙත නිකුත් කෙරෙන චක්‍රලේඛය - ආදායම් බදු ගෙවීම සඳහා කාලය දීර්ඝ කිරීම - චක්‍රලේඛ අංකය SEC/2022/E/01 [2022 ජූනි 27]
හෝටල් කර්මාන්තය සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) ආපසු ගෙවීම සඳහා මාර්ගෝපදේශ - චක්‍රලේඛ අංකය SEC/2021/03 [2021 ජූනි 28]
රඳවා ගැනීමේ අනු නියෝජිතයන් වෙත චක්‍රලේඛය - රඳවා ගැනීමේ බද්ද සහ අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීම - චක්‍රලේඛ අංකය SEC/2020/04 [2020 මැයි 19]
බැංකු සහ මූල්‍ය ආයතන වෙත නිකුත් කෙරෙන චක්‍රලේඛය - රඳවා ගැනීමේ බද්ද සහ අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීම  - චක්‍රලේඛ අංකය SEC/2020/03(Revised)  [2020 ජූනි 08]
බැංකු සහ මූල්‍ය ආයතන වෙත නිකුත් කෙරෙන චක්‍රලේඛය - රඳවා ගැනීමේ බද්ද සහ අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීම - චක්‍රලේඛ අංකය SEC/2020/03 [2020 මැයි 19]
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF), සියලුම අර්ථසාධක අරමුදල් සහ සියලුම සේවා යෝජකයන් සඳහා මාර්ගෝපදේශ සඳහා චක්‍රලේඛය - චක්‍රලේඛ අංකය SEC/2020/02 [2020 පෙබරවාරි 19]
බැංකු / මූල්‍ය ආයතන වෙත නිකුත් කෙරෙන චක්‍රලේඛය - බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතන විසින් ගෙවනු ලබන පොළිය මත රඳවා ගැනීමේ බද්ද - චක්‍රලේඛ අංකය SEC/2020/01 [2020 ජනවාරි 29]
බැංකු / මූල්‍ය ආයතන වෙත නිකුත් කෙරෙන චක්‍රලේඛය - බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතන විසින් ගෙවනු ලබන පොළිය මත රඳවා ගැනීමේ බද්ද - චක්‍රලේඛ අංකය SEC/2019/04 – [2019 දෙසැම්බර් 27]
සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් / රජයේ නියෝජිතයින්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රධාන ගණකාධිකාරිවරුන්,සංස්ථා,ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රධානීන් වෙත - සැපයුම්කරුවන් වෙත එකතු කළ අගය මත බද්ද ගෙවීම - චක්‍රලේඛ අංකය CGIR/2019/3 (Ins. & Cir) – [2019 ජූලි 06]
සියලුම මූල්‍ය ආයතන වෙත - 2018 අංක 35 මුදල් පනත යටතේ ණය ආපසු ගෙවීමේ බද්ද පැනවීම සහ මූල්‍ය සේවා සැපයීම පිළිබඳ ණය ආපසු ගෙවීමේ බද්ද (DRL) සඳහා මාර්ගෝපදේශය - චක්‍රලේඛ අංකය SEC/2019/03 – [2019 ජූනි 24]
සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛය - මත්පැන් විකිණීම සඳහා නිකුත් කරන ලද යම් බලපත්‍රයක් හෝ බෝතල් රා විකිණීම සඳහා නිකුත් කරන ලද යම් බලපත්‍රයක් මත හිඟ මුද්දර ගාස්තු අය කර එකතුකර ගෙවීම. - චක්‍රලේඛ අංකය SEC/2019/02 – [2019 මැයි 14 ]
සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛය - 2018 ඔක්තෝබර් මස 01 වන දින හෝ එදිනට පසුව නිකුත් කරනු ලබන මත්පැන් විකිණීම සඳහා නිකුත් කරන ලද යම් බලපත්‍රයක් හෝ බෝතල් රා විකිණීම සඳහා නිකුත් කරන ලද යම් බලපත්‍රයක් මත මුද්දර ගාස්තු අය කර - චක්‍රලේඛ අංකය SEC/2019/01 – [2019 මැයි 14 ]
බදු ගෙවන්නන් වෙත චක්‍රලේඛය - පෞද්ගලික නියමයක් ලබාගැනීම සඳහා බදු ගෙවන්නන්ට උපදෙස් - චක්‍රලේඛ අංකය SEC/2018/07 – [2018 ජූනි 16 ]
රඳවා ගැනීමේ අනු නියෝජිතයන් වෙත චක්‍රලේඛය - 84 සහ 85 වගන්තිය, ප්‍රකාර ගෙවීම් වලින් රඳවා ගැනීම චක්‍රලේඛ අංකය SEC/2018/06 – [2018 අප්‍රේල් 18 ]
වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත චක්‍රලේඛය - බැංකු සඳහා බදු නිෂ්කාශන සහතිකය ඉදිරිපත් කිරීම චක්‍රලේඛ අංකය - SEC/2018/03 – [2018 මාර්තු 29 ]
බැංකු, මූල්‍ය ආයතන සහ විදේශ විනිමය ප්‍රේෂණය කරන්නන් වෙත නිකුත් කෙරෙන චක්‍රලේඛය - 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතින් පනවන ලද ප්‍රේෂණ ගාස්තු රැස්කිරීම චක්‍රලේඛ අංකය - SEC/2018/02 – [2018 මාර්තු 27]
බැංකු සහ වෙනත් මූල්‍යායතන මඟින් ගෙවන ලද පොළිය මත රැඳවුම්බදු- චක්‍රලේඛ අංක - SEC/2018/01 (2018 මාර්තු 16)
වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත චක්‍රලේඛය - බැංකු සඳහා බදු නිෂ්කාශන සහතිකය ඉදිරිපත් කිරීම- චක්‍රලේඛ අංකය - SEC/2017/05_E – [2017 නොවැම්බර් 16 ]
විශේෂ වෙළඳ භාන්ඩ බද්දට යටත්ව අයිතමයන් ආනයනකරුවන්ගේ පිරිවැටුම මත ආර්ථික සේවා ගාස්තු (ESC) කලින් පැනවීම සඳහා නිකුත්කෙරෙන චක්‍රලේඛය - චක්‍රලේඛ අංකය - SEC/2016/05 – [2016 අප්‍රේල් 18]
එකතුකළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි සියළු තැනැත්තන් වෙත නිකුත්කෙරෙන චක්‍රලේඛය - මුදල් අමාත්‍යංශය විසින් ගන්නාලද ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කිරීම - 2016 අයවැය මගින් එකතු කළ අගය මත බද්ද සඳහා යෝජිත සංශෝධනය ක්‍රියාත්මක කිරීම විලම්භනය කිරීම චක්‍රලේඛ අංකය - SEC/2016/02 – [2016 ජනවාරි 29]
බැංකු, මුල්‍යායතන හා වාහන ආනයනකරුවන් වෙත නිකුත්කෙරෙන චක්‍රලේඛය - 2016 අයවැය මගින් යෝජිත වාහන හිමිකම් ගාස්තුව (VEL) පැනවීම - චක්‍රලේඛ අංකය - SEC/2016/01 – [2016 ජනවාරි 20]
පුද්ගලයන් (ස්ථිරව රට හැර යන) සහ බැංකු සහ මූල්‍ය ආයතන (ෂ්‍රේෂණයට ප්‍රථම නිශ්කාශනය ලබා ගැනීමේ වගකීම) සඳහා උපදෙස්. - විගමන බද්ද. - චක්‍රලේඛ අංකය - SEC/2015/10 – [2015 දෙසැම්බර් 29]
සේවානියුක්ති ආදායමෙන් බදු අයකිරීම සහ උපයනවිට ගෙවීම් ක්‍රමය යටතේ රාජ්‍ය අංශයේ සේවායෝජකයින් සඳහා උපදෙස්.- චක්‍රලේඛ අංක - SEC/2015/05 – [2015 ජූලි 06]
සියළු පෞද්ගලික අංශයේ සේවායෝජකයන්, බැංකු ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා යනාදිය සඳහා අදාළ උපයන විට ගෙවීම් ක්‍රමය යටතේ බදු අඩුකිරීම මත සේවා යෝජකයනට උපදෙස්. - චක්‍රලේඛ අංක - SEC/2015/04 – [2015 ජූලි 06]
මුද්දර ගාස්තු අයකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කිරීම හා ප්‍රේෂණය කිරීම සම්බන්ධව උපදෙස් සහ මඟපෙන්වීම් - චක්‍රලේඛ අංකය - SEC/2015/03 – [2015 අප්‍රේල් 21]
බැංකු සහ වෙනත් මූල්‍යායතන මඟින් ගෙවන ලද පොළිය මත රැඳවුම්බදු- චක්‍රලේඛ අංක -  SEC/2015/02 (2015 මාර්තු 25)
එකතුකළ අගය මත බද්ද  (VAT) 2015 අයවැය අනුව එකතු කළ අගය මත බදු පනතට සංශෝධන සහ එකතුකළ අගය මත බදු අනුප්‍රමාණ වෙනස් වීම (2015-01-01 දින සිට ක්‍රියාත්මක) - චක්‍රලේඛ අංක SEC/2015/01 (2015 පෙබරවාරි 09)
සේවානියුක්ති ආදායමෙන් බදු අයකිරීම සහ උපයනවිට ගෙවීම් ක්‍රමය යටතේ රාජ්‍ය අංශයේ සේවායෝජකයින් සඳහා උපදෙස්.- චක්‍රලේඛ අංක - SEC/2014/06 - (2014 ජූලි 25)
සියළු පෞද්ගලික අංශයේ සේවායෝජකයන්, බැංකු ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා යනාදිය සඳහා අදාළ උපයන විට ගෙවීම් ක්‍රමය යටතේ බදු අඩුකිරීම මත සේවා යෝජකයනට උපදෙස්. - චක්‍රලේඛ අංක - SEC/2014/05 - (2014 ජූලි 25)
විදේශ ප්‍රේෂණයන් සම්බන්ධයෙන් නිෂ්කාශන සහතික සඳහා චක්‍රලේඛය - චක්‍රලේඛ අංක - SEC/2014/02 - (2014 මාර්තු 26)
රාජ්‍ය අංශය සඳහා චක්‍රලේඛය (රාජ්‍ය අංශයේ සේවා යෝජකයන් සඳහා උපදෙස්) - චක්‍රලේඛ අංක - SEC/2013/07 - (2013 සැප්තැම්බර් 01)
එකතුකළ අගය මත බද්දට ලියාපදිංචි තැනැත්තන් සඳහා චක්‍රලේඛය - චක්‍රලේඛ අංක - 2011/07 - (2011 සැප්තැම්බර් 09 ) එකතුකළ අගය මත බදු වාර්තාව සඳහා නිදර්ශන
මුදල් පනත් කෙටුම්පත යටතේ පනවනු ලබූ යෝජිත බදු හා ගාස්තු ක්‍රියාත්මක කිරීම - චක්‍රලේඛ අංකය - SEC/2015/08 – [2015 ඔක්තෝබර් 26]
සරල කරන ලද එකතුකළ අගය මත බදු අංශය සඳහා වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් - සරල කරන ලද එකතුකළ අගය මත බදු සඳහා ලියාපදිංචි තැනැත්තන් සඳහා චක්‍රලේඛය - චක්‍රලේඛ අංක - SEC/2011/06 - (2011 සැප්තැම්බර් 09)
විශේෂ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් එකතු කළ අගය මත බදු ක්‍රියාත්මක කිරීම සහ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිදහස්  ව්‍යාපෘතීන්. - චක්‍රලේඛ අංක - SEC/2008/03 (2008 අගෝස්තු 05)
අවසන් වරට යථාවත් කිරීම : 11-04-2023