Skip Ribbon Commands
Skip to main content
මුල් පිටුව :: ප්‍රකාශන :: චක්‍රලේඛන​

චක්‍රලේඛන​​

චක්‍රලේඛන​ ලැයිස්තුව

වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත චක්‍රලේඛය - බැංකු සඳහා බදු නිෂ්කාශන සහතිකය ඉදිරිපත් කිරීම- චක්‍රලේඛ අංකය - SEC/2017/05_E – [2017 නොවැම්බර් 16 ]
විශේෂ වෙළඳ භාන්ඩ බද්දට යටත්ව අයිතමයන් ආනයනකරුවන්ගේ පිරිවැටුම මත ආර්ථික සේවා ගාස්තු (ESC) කලින් පැනවීම සඳහා නිකුත්කෙරෙන චක්‍රලේඛය - චක්‍රලේඛ අංකය - SEC/2016/05 – [2016 අප්‍රේල් 18]
එකතුකළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි සියළු තැනැත්තන් වෙත නිකුත්කෙරෙන චක්‍රලේඛය - මුදල් අමාත්‍යංශය විසින් ගන්නාලද ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කිරීම - 2016 අයවැය මගින් එකතු කළ අගය මත බද්ද සඳහා යෝජිත සංශෝධනය ක්‍රියාත්මක කිරීම විලම්භනය කිරීම චක්‍රලේඛ අංකය - SEC/2016/02 – [2016 ජනවාරි 29]
බැංකු, මුල්‍යායතන හා වාහන ආනයනකරුවන් වෙත නිකුත්කෙරෙන චක්‍රලේඛය - 2016 අයවැය මගින් යෝජිත වාහන හිමිකම් ගාස්තුව (VEL) පැනවීම - චක්‍රලේඛ අංකය - SEC/2016/01 – [2016 ජනවාරි 20]
පුද්ගලයන් (ස්ථිරව රට හැර යන) සහ බැංකු සහ මූල්‍ය ආයතන (ෂ්‍රේෂණයට ප්‍රථම නිශ්කාශනය ලබා ගැනීමේ වගකීම) සඳහා උපදෙස්. - විගමන බද්ද. - චක්‍රලේඛ අංකය - SEC/2015/10 – [2015 දෙසැම්බර් 29]
මුදල් පනත් කෙටුම්පත යටතේ පනවනු ලබූ යෝජිත බදු හා ගාස්තු ක්‍රියාත්මක කිරීම - චක්‍රලේඛ අංකය - SEC/2015/08 – [2015 ඔක්තෝබර් 26]
සේවානියුක්ති ආදායමෙන් බදු අයකිරීම සහ උපයනවිට ගෙවීම් ක්‍රමය යටතේ රාජ්‍ය අංශයේ සේවායෝජකයින් සඳහා උපදෙස්.- චක්‍රලේඛ අංක - SEC/2015/05 – [2015 ජූලි 06]
සියළු පෞද්ගලික අංශයේ සේවායෝජකයන්, බැංකු ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා යනාදිය සඳහා අදාළ උපයන විට ගෙවීම් ක්‍රමය යටතේ බදු අඩුකිරීම මත සේවා යෝජකයනට උපදෙස්. - චක්‍රලේඛ අංක - SEC/2015/04 – [2015 ජූලි 06]
මුද්දර ගාස්තු අයකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කිරීම හා ප්‍රේෂණය කිරීම සම්බන්ධව උපදෙස් සහ මඟපෙන්වීම් - චක්‍රලේඛ අංකය - SEC/2015/03 – [2015 අප්‍රේල් 21]
බැංකු සහ වෙනත් මූල්‍යායතන මඟින් ගෙවන ලද පොළිය මත රැඳවුම්බදු- චක්‍රලේඛ අංක -  SEC/2015/02 (2015 මාර්තු 25)
එකතුකළ අගය මත බද්ද  (VAT) 2015 අයවැය අනුව එකතු කළ අගය මත බදු පනතට සංශෝධන සහ එකතුකළ අගය මත බදු අනුප්‍රමාණ වෙනස් වීම (2015-01-01 දින සිට ක්‍රියාත්මක) - චක්‍රලේඛ අංක SEC/2015/01 (2015 පෙබරවාරි 09)
සේවානියුක්ති ආදායමෙන් බදු අයකිරීම සහ උපයනවිට ගෙවීම් ක්‍රමය යටතේ රාජ්‍ය අංශයේ සේවායෝජකයින් සඳහා උපදෙස්.- චක්‍රලේඛ අංක - SEC/2014/06 - (2014 ජූලි 25)
සියළු පෞද්ගලික අංශයේ සේවායෝජකයන්, බැංකු ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා යනාදිය සඳහා අදාළ උපයන විට ගෙවීම් ක්‍රමය යටතේ බදු අඩුකිරීම මත සේවා යෝජකයනට උපදෙස්. - චක්‍රලේඛ අංක - SEC/2014/05 - (2014 ජූලි 25)
විදේශ ප්‍රේෂණයන් සම්බන්ධයෙන් නිෂ්කාශන සහතික සඳහා චක්‍රලේඛය - චක්‍රලේඛ අංක - SEC/2014/02 - (2014 මාර්තු 26)
රාජ්‍ය අංශය සඳහා චක්‍රලේඛය (රාජ්‍ය අංශයේ සේවා යෝජකයන් සඳහා උපදෙස්) - චක්‍රලේඛ අංක - SEC/2013/07 - (2013 සැප්තැම්බර් 01)
එකතුකළ අගය මත බද්දට ලියාපදිංචි තැනැත්තන් සඳහා චක්‍රලේඛය - චක්‍රලේඛ අංක - 2011/07 - (2011 සැප්තැම්බර් 09 ) එකතුකළ අගය මත බදු වාර්තාව සඳහා නිදර්ශන
සරල කරන ලද එකතුකළ අගය මත බදු අංශය සඳහා වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් - සරල කරන ලද එකතුකළ අගය මත බදු සඳහා ලියාපදිංචි තැනැත්තන් සඳහා චක්‍රලේඛය - චක්‍රලේඛ අංක - SEC/2011/06 - (2011 සැප්තැම්බර් 09)
විශේෂ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් එකතු කළ අගය මත බදු ක්‍රියාත්මක කිරීම සහ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිදහස්  ව්‍යාපෘතීන්. - චක්‍රලේඛ අංක - SEC/2008/03 (2008 අගෝස්තු 05)
අවසන් වරට යථාවත් කිරීම : 18-08-2015